Down මන්දබුද්ධික ගබ්සා

kavitek

Junior member
  • Oct 15, 2007
    10
    26
    13
    දරුවෙක් බඩේ ඉන්දැද්දී මාස 3-4 down (මන්දබුද්ධික හෝ වෙනත් අස්වබවික) කියල test කිහිපයක්න් පස්සේ තහවුරු වෙනවා නම් ලංකාවේ ගබ්සා කරන්න පුලුවන්ද..?
    එහෙම වෙනවා කියල දැන දැන එහෙම ළමයෙක් හදන එක ළමයටත් දෙමව්පියන්ගත් සතුට ජීවිතයම නැති කරන දෙයක්...
     

    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,351
    15,599
    113
    ඕවට අවසර දෙන්න ඕනේ.
    ඕවට විතරක් නෙමෙයි අකමැති නම් හදන්නේ නැතුව ඉන්න අවසර දෙන්න ඕනේ.
    ඕනටවට එපාවට හදලා අන්තිමට සමාජෙට බරක් වෙනවට වඩා.

    අනික ඉතින් ලෝකෙට මිනිස්සුන්ගෙන් අඩුවක් නැනේ. බිලියන 7 ක් ම ඉන්නේ
     

    kavitek

    Junior member
  • Oct 15, 2007
    10
    26
    13
    ඕවට අවසර දෙන්න ඕනේ.
    ඕවට විතරක් නෙමෙයි අකමැති නම් හදන්නේ නැතුව ඉන්න අවසර දෙන්න ඕනේ.
    ඕනටවට එපාවට හදලා අන්තිමට සමාජෙට බරක් වෙනවට වඩා.

    අනික ඉතින් ලෝකෙට මිනිස්සුන්ගෙන් අඩුවක් නැනේ. බිලියන 7 ක් ම ඉන්නේ
    එක තම හරියට දැන ගන්න ඕන.. ලංකාවේ කරන්නම බැරිනම් ඉන්දියාවේ, වගේ ගිහින් කරන්න පුළුවන් රටවල් මොනවාද?
     
    • Like
    Reactions: TNHM

    kavitek

    Junior member
  • Oct 15, 2007
    10
    26
    13
    ou danna taramata puluwan
    හරියම sure දැන ගන්න ඕන. ලංකාවේ නීතියෙන් ගබ්සා කරන්න පුළුවන් මවගේ ජීවිතේට හානියක් වෙනවා නම් විතරය්..
    එනිසා දොස්තරලා එහෙම down ළමයෙක් ඉපදෙන්න ඉස්සෙල්ල දෙමව්පියන් ඉල්ලුවොත් ගබ්සා කරනවද ?
     
    • Like
    Reactions: TNHM

    kavitek

    Junior member
  • Oct 15, 2007
    10
    26
    13
    ලංකාවේ දැනට බෑ. එක පාරක් ඔය වගේ නීතියක් ගේන්න ආව. අර කහ කඩ චීවරයෝ ටික සිවුර කරට අරන් ආවනේ.

    ඉස්සරහට බලමු....
    ඔයාට PM දාන්න permisson බැරිලු, මට PM එකක් දානවද
     
    • Like
    Reactions: TNHM

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,435
    36,355
    113
    මැදමහනුවර
    ඔය වගේ එව්වයි,රේප් කරල හම්බෙන ලමයිනුයි ඇත්තටම ඇබෝශන් කරන්න දෙන්න ඕන....
    රේප් කරලා හම්බෙන ලමයි පරිවාස භාරයට දැම්මොත් නරකද
     

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,222
    113
    දුප්පත් පොරවල් දවසක උන්ව ගොඩ දායි කියල හිතල ළමයි හදන එක නතර කරන්න පුළුවන් නම් හොඳ. මුන් probability advantage එක ගන්න දුසිමක් විතර හදනවත් එක්ක. ඕකත් නිදහස් අද්යපනයේ උපාධි ගන්න එවුන් වගේ තමයි. දාහක් විතර හැදුවම එකෙක්ගෙන් වැඩක් තියෙනවා. අනෙත් ඔක්කොම රටට බරක්.

    අනෙත් එක, හදන ළමයින්ට සාමාන්‍ය අද්යාපනයක් යම් කාලයක් ලැබෙනකන් කිසිම ආගමික අද්‍යාපනයක් දෙන එකත් තහනම් කරන්න ඕන. නැත්නම් හිස් බඩ බෙහෙත් බිව්වා වගේ තමයි. හැම රටකින්ම විසි කරන කුණු ගොඩවල් ඔක්කොම හේදිල ඇවිල්ල ලංකාව වගේ තුන් වන ලෝකේ රටවල් වල රැඳෙනවා.
     

    sihan

    Well-known member
  • Apr 7, 2007
    1,596
    1,002
    113
    ou danna taramata puluwan
    . Lankawe Downs babala abort karanna baha machan. Ekama de baba nisa ammage jeewitheta karadarayak thiyenawa kiyala oppu unoth puluwan. Nathnan abort karanna baha monama hethuwakata wath. Meka thamai neethiya. Namuth VOGs la innawa abort karana. you can consult few and be frank about your intentions. most won't agree. But there are some who do. It's illegal. ehema kenek haraha hospital ekaka karanna. ehema nathuwa hora gubbayam wala karanna epa.
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,270
    29,982
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මට ඔක්කොටම ඉස්සෙල්ල කියනවද බඩේ ඉද්දී ඩවුන් ලමයෙක් හොයාගන්නේ කොහොමද කියලා🤔

    මගේ ළමයි බඩේ ඉද්දී ඕව චෙක් කළේ නෑ නේ. මට මතක විදියට ඔලුවේ හා ඇඟේ වර්ධන ප්‍රමාණේ විතරයි බැලුවේ. අනික ඇස් කන් ඉඳලා චෙක්කලේ ඉපදිලා මාස ගානකට පස්සේ. අනික් දේ යුරෝප් වල ඇතිවෙන්න ඩවුන් ළමයි ඉන්නවා🤔 ඕව මුලින් දැනගන්න පුලුවන්නං මුං ඕවා නොකර ඉඳියි🤔
     

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,435
    36,355
    113
    මැදමහනුවර
    Appo ow bn.. kiyala wadak na pariwasa gana nam.. henama Apayak thama

    නරකයි, පරිවාසේ හැදෙනවා කියන්නේ වෙනම කරුමයක්

    එහෙනම් හදාගන්න දෙන්න ළමයි නැති ජෝඩුවක් හොයාගන්න උදව්කරන එක
     
    • Like
    Reactions: TNHM

    Bigspin

    Well-known member
  • May 27, 2007
    4,241
    3,798
    113
    LONDON
    මට ඔක්කොටම ඉස්සෙල්ල කියනවද බඩේ ඉද්දී ඩවුන් ලමයෙක් හොයාගන්නේ කොහොමද කියලා🤔

    මගේ ළමයි බඩේ ඉද්දී ඕව චෙක් කළේ නෑ නේ. මට මතක විදියට ඔලුවේ හා ඇඟේ වර්ධන ප්‍රමාණේ විතරයි බැලුවේ. අනික ඇස් කන් ඉඳලා චෙක්කලේ ඉපදිලා මාස ගානකට පස්සේ. අනික් දේ යුරෝප් වල ඇතිවෙන්න ඩවුන් ළමයි ඉන්නවා🤔 ඕව මුලින් දැනගන්න පුලුවන්නං මුං ඕවා නොකර ඉඳියි🤔
    You can. NHS UK offer the test

    https://www.nhs.uk/pregnancy/your-pregnancy-care/screening-for-downs-edwards-pataus-syndrome/

    Personally I'd say abortion need to be legalized, regardless of issue. Mother has to have a right to decide if she want to continue with pregnancy or not. It needs to be solely mother's right and others have no say in it.
     
    • Like
    Reactions: KAZPER and sika2