මම නම් කැමති වෙනවා.ඕක දැනටත් මේ ලෝකේ තියෙනවා. Euthanasia කියන්නෙ ඒකට. අනිත් එක ඕක තීරණය කිරීමේ අයිතිය තියෙන්නෙ අදාල ශරීරය අයිති කාන්තාවට.වෙන කාටවත් මොනම තර්කෙකින් වත් ඒ අයිතිය නැති කරන්න බෑ.පව් පින් කාරයොයි සදාචාර වාදියොයි ආගමික නායකයොයි එන්නෙ නෑනෙ ලමයව බලාගන්න.ලමයටත් දුකක් දෙමව්පියන්ටත් දුකක්.
ඔයා කැමති වෙන්නේ කොහොමද? ඔයා දැං නේ කියන්නේ පරිණත වෙලා නේ ඉන්නේ. නමුත් ඔයා පොඩි කාලේ බබෙක් වෙලා ඉද්දි කැමති වෙයි කියලා හිතනවා ද? එතකොට තේරුමක් නෑ නේ.
තේරුමක් නෑ උනා කියල pass එක හම්බවෙනවා ද අම්මට ලමයා මරණ්න?
පව් පිං නම් දන්නේ නෑ කොහොමද කියල. ඒත් common sense තියෙන කෙනෙකුට තේරෙන්න ඕන තමුන් ඒ ඉරණම අත් උනොත් දැනෙන්නේ කොහොමද කියන එක.
දැං එතකොට බාබා plan කරලා නෙමෙයි අම්මගෙ බඩ ට එන්නේ.
උබලා එකෙක් වත් එහෙම ආපු උං නෙමෙයි නේ?
අයිතිය මෙතැන ප්රශ්නෙ වෙන හැටි නේ confuse වෙලා තියෙන්නේ.
පූස් පැටව් දාපු අම්මා ම පැටවුන් ටික කනවා දැකල තියෙනවා.. පැටවුන් ට ජීවත් වෙන්න අයිතිය තිබුණත් නැතත් ඌ ට අදාළ නෑ. හැබැයි අපි මිනිස්සු නේ.
මිනිස්සු නිසා අපි කල්පනා කරන්නෙ මේ.
දැං එතකොට අම්මට ඔය කියන අයිතිය කොහෙන්ද එන්නේ අංගවිකල ලමයා මරන්න සහ ඒ අයිතිය ලමයා ට යන්නේ කොහොමද ඌ නිරෝගී වෙලා ඉද්දි ජීවත් වෙන්න?
දැන් ජීවත් වෙලා ඉන්න අංගවිකල ඕනම ලමයෙක් ගෙන් අහල බලන්න ඔයා ඉපදෙනකොට, ඔයා අංගවිකල කියලා දැනගෙන ඔයාගෙ අම්මා ඔයාව මරන්න තිරණය කරන් හිටියේ.. කියලා දැනගත්තොත් මොකද කියන්නේ කියලා?
ඒ ලමයා ට මොනව හිතෙයි ද? කැමති වෙයි කියලා හිතනවා ද?
------
Post added on Sep 14, 2021 at 11:05 PM