Down syndrome තියෙන අයට ලංකාවේ කසාද බඳින්න පුලුවන්ද ?

Jihadi john

Well-known member
  • Aug 22, 2024
    4,340
    8,495
    113
    මේ වගේ සිදුවීම් ලංකාවේ වාර්තාවෙලා තියෙනවද ?

    r/MadeMeSmile - a person and another person posing for the camera

    • Like
    Reactions: Nidarshana_k

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,599
    113
    Colombo
    Tahanamak ne,

    කුරුණෑගල තැලසීමියා check කරන නිසා carriers ලා දිස්ත්‍රික්කේ මාරු කරලා, බැදලා, ලමයි හදලා උන් පට්ට දුකක් විදලා අඩු වයසින් මැරෙන්නේ. එහෙම මී හරක් ඉන්න රට.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,577
    75,461
    113
    . mn lankwe dakka couple ekak. lamayatath down syndrome :(

    කුරුණෑගල තැලසීමියා check කරන නිසා carriers ලා දිස්ත්‍රික්කේ මාරු කරලා, බැදලා, ලමයි හදලා උන් පට්ට දුකක් විදලා අඩු වයසින් මැරෙන්නේ. එහෙම මී හරක් ඉන්න රට.
    අපි පොඩි එකාව උස්සන් යනවනෙ ඩොකා බලන්න, එතකොට ඉතින් විවිදාකාර ලමයි එනවා, ඒ අතරේ ඩවුන් සින්ඩ්‍රොම් තියෙන ලමයිනුත් එනවා. දැක්කාම මාර දුකයි මචන්. ඒ අම්මලටත් එපා වෙනවා ඇති අර හොඳට ඉන්න ලමයි අතරේ තමන්ගෙ ලමයා මෙහෙම ඉන්නවා දැක්කාම.

    ලංකාවෙ ටෙස්ට් තියෙනවා ඉපදෙන්න කලින් හොයලා බලන්න, ඕනම් පස්සෙ abort කරන්න පුලුවන් (ලංකාවෙ බෑ, රට යන්න ඕනා) ඒත් ලංකාවෙ සංස්කෘතිය හැටියට ඕවා කරන්නෙ නෑනේ.

    ලමයෙක් ඉන්නම ඕනා බන් ඕවල දුක තේරෙන්න. මමනම් පතන්න හැම එකාටම නිරෝගී ලමයින් ඉපදෙන්න කියලා.
     
    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    8,254
    12,696
    113
    🌎
    කුරුණෑගල තැලසීමියා check කරන නිසා carriers ලා දිස්ත්‍රික්කේ මාරු කරලා, බැදලා, ලමයි හදලා උන් පට්ට දුකක් විදලා අඩු වයසින් මැරෙන්නේ. එහෙම මී හරක් ඉන්න රට.
    Ayi kurunegala ayata thalassemia thiyenne?

    @Walter White
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,624
    125,148
    113
    දෙහිවල
    Ayi kurunegala ayata thalassemia thiyenne?

    @Walter White
    -නිවැරදි කිරීමයි-

    මා දෙහිවල, කව්ඩාන ප්‍රදේශයේ නිත්‍ය පදිංචිකරුවෙක් වන අතර, කුරුණෑගල ප්‍රදේශයේ කෙටි කලක් සැරිසැරුවේ මංගල යෝජනාවක් සදහා බවත්, තව දුරත් මා එහි නොයන බවත් මෙයින් පැහැදිලි කරන්නට කැමැත්තෙමි.

    W. සුදු - UCT බහලුම් පර්යන්තයේ සිට
     
    • Haha
    Reactions: Yin And Yang

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,914
    11,362
    113
    Pregnant wela Sathi 14k wage yaddi puluwan blood test ekak karanna down syndrome thiyenawada balanna. 99% accurate scene ekak thiyenne
     
    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,657
    21,275
    113
    කුරුණෑගල තැලසීමියා check කරන නිසා carriers ලා දිස්ත්‍රික්කේ මාරු කරලා, බැදලා, ලමයි හදලා උන් පට්ට දුකක් විදලා අඩු වයසින් මැරෙන්නේ. එහෙම මී හරක් ඉන්න රට.
    Kari pissone yako
     
    • Like
    Reactions: Fiona Dabare