download කරන්න දේවල් ටිකක් කියපන්.

S_M_S

Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113
    MV5BNzFlY2ZmMjItMzk0MS00NzgyLTk2YzctNTFmMTU5NzUzODczXkEyXkFqcGdeQXVyMzY0MTE3NzU@._V1_.jpg
    ඇයි බං ඒකට ඒ වගේ නළුවෙක් අරන් තියෙන්නෙ? ඌ බෘෘස්ලී වගේ නෙමේනෙ.

    Birth of Dragon නම් පට්ට.


    තව Ip Man
     

    Yastysan

    Well-known member
  • Jan 14, 2018
    725
    666
    93
    පරණ ෆිල්ම්නේ යකෝ සේරම.

    උබ ඔතන බලලා නැති ඒව තියේනම් download කරලා බලපන්. උබ අපරාදේ කියන එකක් නෑ. ලෝකේ මෙතෙක් බිහි උන හොදම films ටිකක නම් තමා දැම්මේ.
     
    • Wow
    Reactions: Heshan Daminda