සැප්තැම්බර් 25 වෙනිදට කලින් ඒ කියන්නේ තව දවස් තුනකට කලින් ඩව්න්ලෝඩ් කරන්න17.5GB තියෙනවා. tutorials, වැල නැතුව ඩව්න්ලෝඩ් කරන්න එලම ෆිල්ම් ටිකක් , බඩවැල් වගේ දිග නැති tv series ටිකක් කියහන්කෝ. ලින්ක් එක්කම දාහන්.
ආයේ නොවැම්බර් 1 වෙනිදට කලින් ඩව්න්ලෝඩ් කරන්න තව 20GB තියෙනවා. ඒ කියන්නේ තව දවස් 8යි. අපරාදේ එක්ස්පයර් වෙනවා.

ආයේ නොවැම්බර් 1 වෙනිදට කලින් ඩව්න්ලෝඩ් කරන්න තව 20GB තියෙනවා. ඒ කියන්නේ තව දවස් 8යි. අපරාදේ එක්ස්පයර් වෙනවා.