DOWNLOAD කරන හැටි කියපල්ලකෝ

kingkong619

Well-known member
  • Sep 20, 2011
    1,363
    258
    83
    DOWNLOAD කරන හැටි කියපල්ලකෝ

    HIVE site එකෙන් idm හරහා videoz, files බාන්නේ කොහොමද????????????????????
    :oo: :oo: :oo: :oo: :oo: :oo: :oo: :oo: :oo: :oo:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඇයි බං ඩවුන්ලෝඩ් ක්ලික් කලාම IDM තමා බෑවෙන්නෙ..
    ඒ උට්ට හරියන්නෑ.. ප්‍රිමියම් එකට කෙලියනේ..
    අපිව ඇන්දුවා බල්ලො..
     
    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH

    thama eka thiyenawane mcn?:rolleyes:
    editor.xhtml
     
    kingkong619

    Well-known member
  • Sep 20, 2011
    1,363
    258
    83
    බුදුසරණයි

    එකනේ බන්.. වෙන site වලත් බාන්නේ ඔහොමයි නේ.. කිසිම වෙනසක් නෑ නේ.. ටොරන්ට් බාන්න බැරිද????:angry:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    thama eka thiyenawane mcn?:rolleyes:
    editor.xhtml
    තියෙනවා තමා.. උන් කලින් කිව්වනේ යාලුවො සීයක් ඇඩ් කරගත්තම ප්‍රිමියම් ෆ්‍රී දෙනව කියලා.. දැන් සල්ලි ඉල්ලනවා..:(

    එකනේ බන්.. වෙන site වලත් බාන්නේ ඔහොමයි නේ.. කිසිම වෙනසක් නෑ නේ.. ටොරන්ට් බාන්න බැරිද????:angry:
    ඉතිං ටොරන්ට් මැග්නට් ලින්ක් එද දීලා බාපං..:)
     
    radiax

    Well-known member
  • Dec 9, 2007
    8,679
    985
    113
    සුන්දර හදවතක..-NRJ-
    ayyo hive wedak ne ban. yaluwo 300kma idalath salli kapuwa.

    mulin kivve unlimited kiyala.eta passe weekly 50GB kivva.ada balanakota monthly 100GB.

    anika video ekak dala encode wenakan dawasak vitara inna one.eta wada hodai video eka kelinma PC ekata download karala balanawa.

    redda
     
    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH
    තියෙනවා තමා.. උන් කලින් කිව්වනේ යාලුවො සීයක් ඇඩ් කරගත්තම ප්‍රිමියම් ෆ්‍රී දෙනව කියලා.. දැන් සල්ලි ඉල්ලනවා..:(

    oh............unta 100 kali wadiwela wage?:P:rofl:
     
    aniwa mcn:)
     
    kingkong619

    Well-known member
  • Sep 20, 2011
    1,363
    258
    83
    තියෙනවා තමා.. උන් කලින් කිව්වනේ යාලුවො සීයක් ඇඩ් කරගත්තම ප්‍රිමියම් ෆ්‍රී දෙනව කියලා.. දැන් සල්ලි ඉල්ලනවා..:(

    ඉතිං ටොරන්ට් මැග්නට් ලින්ක් එද දීලා බාපං..:)
    කොහොමද බන් මැග්නට් ලින්ක් දීලා බාන්නේ.. එතකොට සොෆ්ට්වයර් එකක් install කරගන්න වෙනවා නේද???
     
    kingkong619

    Well-known member
  • Sep 20, 2011
    1,363
    258
    83
    බුදුසරණයි

    ayyo hive wedak ne ban. yaluwo 300kma idalath salli kapuwa.

    mulin kivve unlimited kiyala.eta passe weekly 50GB kivva.ada balanakota monthly 100GB.

    anika video ekak dala encode wenakan dawasak vitara inna one.eta wada hodai video eka kelinma PC ekata download karala balanawa.

    redda
    අන්න ඕක තමයි මමත් කල්පනා කරේ.. thanks මචං!!!
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    oh............unta 100 kali wadiwela wage?:P:rofl:
    කැරි හුත්තලා උන්.. කට්ටිය ඇදගන්න තමා එහෙම වැඩක් කලේ..

    කොහොමද බන් මැග්නට් ලින්ක් දීලා බාන්නේ.. එතකොට සොෆ්ට්වයර් එකක් install කරගන්න වෙනවා නේද???
    පිස්සුවක් ඇතෑ බං.. ඔන්න ඔය වීඩියෝ කෑල්ල බලපං..:)

    kingkong619

    Well-known member
  • Sep 20, 2011
    1,363
    258
    83
    බුදුසරණයි

    කැරි හුත්තලා උන්.. කට්ටිය ඇදගන්න තමා එහෙම වැඩක් කලේ..

    පිස්සුවක් ඇතෑ බං.. ඔන්න ඔය වීඩියෝ කෑල්ල බලපං..:)

    එල එල MR බඩි!!!!!:love: