Download .APK from google play to PC

shezaan27

Well-known member
  • Mar 24, 2008
    1,233
    446
    83
    Colombo
    Google Play App Store එකෙන් Android Applications,games,themes, live Wallpaper Direct Download කරමු.

    App Store එකෙන් බාගන්න ඕණ කරන App එක තෝරගෙන ඒ App එකේ URL එක කොපි කරගන්න.

    මේ සයිට් එකට යන්න.
    http://download.freeapk.ru/en.php

    attachment.php

    Generate Download Link එක ක්ලික් කරන්න.

    Click here to Downloadn now එක ක්ලික් කරන්න.

    අපේ පරිගණකයට Download කරගන්න.
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    කොලුවො, දැන් අපි ඔහොම බාගත්තයි කියමුකො ඇප් එකක්. ඊට පස්සේ ඇන්ඩ්‍රොයිඩ් ඩිවයිස් එකකට ඒක ඉස්ටොල් කරන්න බැරිද? එහෙම පුලුවන් නම්, ඒ ඇප් එකට අදාල අප්ඩේට්ස් එනවද නොර්මල් විදියට. ඇප් ස්ටොර් එකෙන් පිට ඉන්ස්ටොල් කලා කියල අවුලක් නැද්ද?
     
    shezaan27

    Well-known member
  • Mar 24, 2008
    1,233
    446
    83
    Colombo
    කොලුවො, දැන් අපි ඔහොම බාගත්තයි කියමුකො ඇප් එකක්. ඊට පස්සේ ඇන්ඩ්‍රොයිඩ් ඩිවයිස් එකකට ඒක ඉස්ටොල් කරන්න බැරිද? එහෙම පුලුවන් නම්, ඒ ඇප් එකට අදාල අප්ඩේට්ස් එනවද නොර්මල් විදියට. ඇප් ස්ටොර් එකෙන් පිට ඉන්ස්ටොල් කලා කියල අවුලක් නැද්ද?

    phone එකට copy කරලා install කරන්න පුලුවන්
    update එනවා
    කිසි ප්‍රශ්නයක් නැ