Download Data Package

noBody2k18

Well-known member
  • Jun 23, 2018
    531
    620
    93

    who plays in transformers 3

    හච් රු.70/= පැය 10 පැකෙජ් එක දාන්න(පාන්දර 1ට ඇක්ටිවෙට් කරන්න ඕනෙ.). මන් පැය 4.30 න් 32GB ගත්තා.
     
    prabodhamadusanka

    Well-known member
  • Apr 19, 2011
    1,507
    452
    83

    who plays in transformers 3

    හච් රු.70/= පැය 10 පැකෙජ් එක දාන්න(පාන්දර 1ට ඇක්ටිවෙට් කරන්න ඕනෙ.). මන් පැය 4.30 න් 32GB ගත්තා.

    අඩෝ පට්ටනේ බන් මේ පැකේජ් එක. වුන්ගේ සයිට් එකේ මේ ගැන විස්තරයක් නැහැනේ. WIFI HOTSPOT දාන්න දෙනවද? ස්පීඩ් ලිමිට් එකක් තියෙනවද? 4G වලටත් මේක දෙනවද?
     
    noBody2k18

    Well-known member
  • Jun 23, 2018
    531
    620
    93
    අඩෝ පට්ටනේ බන් මේ පැකේජ් එක. වුන්ගේ සයිට් එකේ මේ ගැන විස්තරයක් නැහැනේ. WIFI HOTSPOT දාන්න දෙනවද? ස්පීඩ් ලිමිට් එකක් තියෙනවද? 4G වලටත් මේක දෙනවද?

    ඔව් බන්.4G තමා. HOTSPOT දාන්න පුලුවන්..Signal thiynwanm ගනින්.
     
    OoshalinoO

    Active member
  • Aug 14, 2014
    270
    131
    43
    මේ පැකේජ් එකේ විස්තර ටිකක් පැහැදිලි කරන්න පුලුවන්ද?

    package ekak newei machan, just a thing you can activate

    30GB
    Valid for 24Hours

    Speed around 2Mbps

    price:200/=

    can activate more than once