Google Drive download help

CoolMan88

Well-known member
  • Dec 27, 2012
    6,599
    2,706
    113
    machanla google drive eke 40 GB wage files wagayak download karaganna thiyenawa. meka download karaganna lesima saha laabama widiha mokakda?
    Cliq eke 4G 2 days package eka daala beluwa. patta slow ban. anith welawata thiyena 4G penneth nehe 3G walin download wenne.
     
    • Like
    Reactions: kinkon and NRTG

    GreyFace

    Member
    Jun 23, 2021
    14
    12
    3
    IDM eken download karanna.connection eka lost unath oona welawaka resume karannath puluwan. Data naha kiyala hitena welawata pause karala passe unath download karanna puluwan
     
    • Like
    Reactions: CoolMan88

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,724
    28,085

    IDM එකෙන් google drive එහෙම දාන එක අවුල්. බැරිවලාවත් ගොඩ වෙලාවකට download එක pause කරන් හිටියොත්, session timeout එකක් වෙලා ෆයිල් එක ගන්නෙ නෑ. browser එකෙන් download කරන්න කියනවා, IDM එකෙන් capture කරගනි කියලා එහෙම වෙන්නේ නෑ G drive
     
    GreyFace

    Member
    Jun 23, 2021
    14
    12
    3
    IDM එකෙන් google drive එහෙම දාන එක අවුල්. බැරිවලාවත් ගොඩ වෙලාවකට download එක pause කරන් හිටියොත්, session timeout එකක් වෙලා ෆයිල් එක ගන්නෙ නෑ. browser එකෙන් download කරන්න කියනවා, IDM එකෙන් capture කරගනි කියලා එහෙම වෙන්නේ නෑ G drive
    ow bn eka atta.mata mataka nati una
     
    • Like
    Reactions: CoolMan88

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,352
    113
    මට 50GB තිබිල මම use කරේ Dialog home broadband එක IDM එක්ක. එකේ data addon දාල බලන්න. මට නම් normally 15Mpbs වඩා එනවා.
     
    • Like
    Reactions: CoolMan88

    G.I.Joe

    Well-known member
  • Jan 5, 2010
    745
    346
    63
    Galle
    Machan Jdownloader 2 kiyn eka download kraganin...
    Matath oya prashnema awwa ... oka dagena balapan wadee goda...
    Ubata folders unath download krnn pulwn ...
     
    • Like
    Reactions: CoolMan88

    OpenSpace

    Well-known member
  • Oct 3, 2008
    2,646
    1,175
    113
    Mars
    ලේසිම විදිය නම් Dialog HBB හෝ SLT FIBRE

    ලාබම විදිය නම් Hutch nonstop off peak 70/=x2
     
    • Like
    Reactions: CoolMan88

    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    3,098
    8,211
    113
    ඩොටේ
    IDM එකෙන් google drive එහෙම දාන එක අවුල්. බැරිවලාවත් ගොඩ වෙලාවකට download එක pause කරන් හිටියොත්, session timeout එකක් වෙලා ෆයිල් එක ගන්නෙ නෑ. browser එකෙන් download කරන්න කියනවා, IDM එකෙන් capture කරගනි කියලා එහෙම වෙන්නේ නෑ G drive
    IDM එකෙන් capture කරගන්නවානෙ. :unsure:
    හැබැයි IDM එකෙන් capture කරගන්න browser tab එකක් open වෙලා waiting තියෙද්දි අපි google drive එකෙන් අදාල file එක ආයේ select කරලා download click කරන්න ඕනි. එතකොට IDM එකෙන් resume වෙනවා. ඒ හින්දා pause කරාට / timeout වුණාට ප්‍රශ්නයක් නෑ.
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,810
    113
    127.0.0.1
    IDM එකෙන් google drive එහෙම දාන එක අවුල්. බැරිවලාවත් ගොඩ වෙලාවකට download එක pause කරන් හිටියොත්, session timeout එකක් වෙලා ෆයිල් එක ගන්නෙ නෑ. browser එකෙන් download කරන්න කියනවා, IDM එකෙන් capture කරගනි කියලා එහෙම වෙන්නේ නෑ G drive
    Right-click on the download file in IDM --> Refresh download address

    eetapasse aye browser eken gdrive url ekata gihin download obanna. address eka refresh wenawa new session ekata. eetapasse aaye resume karanna puluwan
     
    • Like
    Reactions: CoolMan88

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,724
    28,085
    113
    IDM එකෙන් capture කරගන්නවානෙ. :unsure:
    හැබැයි IDM එකෙන් capture කරගන්න browser tab එකක් open වෙලා waiting තියෙද්දි අපි google drive එකෙන් අදාල file එක ආයේ select කරලා download click කරන්න ඕනි. එතකොට IDM එකෙන් resume වෙනවා. ඒ හින්දා pause කරාට / timeout වුණාට ප්‍රශ්නයක් නෑ.

    Right-click on the download file in IDM --> Refresh download address

    eetapasse aye browser eken gdrive url ekata gihin download obanna. address eka refresh wenawa new session ekata. eetapasse aaye resume karanna puluwan
    එහෙමද මචන්, මගෙ ෆයික් එකක් 98% ගිහින් කෙලවුනා. මම හිතන්නෙ මගේ IDM එකේ අවුලක් වගේ... ෆයිල් එක ඩවුන්ලොඅඩ් කරලා මම ඒ ලින්ක් එක එකට දීලා තමා ඩවුන්ලෝඩ් කරේ, මගෙ එකපාර ඩවුන්ලෝඩ් ලින්ක් එක ඕපන් වෙන්නෙ නෑ. ෆයිල් එක බ්‍රවුසර් එකෙන් තමා ඩවුන්ලෝඩ් වෙන්නෙ ගන්නෙ, මම ඒක කැන්සල් කරලා, ලින්ක් එක IDM එකට දෙන්න ඕනි...
     
    • Like
    Reactions: noBody2k18

    noBody2k18

    Well-known member
  • Jun 23, 2018
    531
    620
    93
    එහෙමද මචන්, මගෙ ෆයික් එකක් 98% ගිහින් කෙලවුනා. මම හිතන්නෙ මගේ IDM එකේ අවුලක් වගේ... ෆයිල් එක ඩවුන්ලොඅඩ් කරලා මම ඒ ලින්ක් එක එකට දීලා තමා ඩවුන්ලෝඩ් කරේ, මගෙ එකපාර ඩවුන්ලෝඩ් ලින්ක් එක ඕපන් වෙන්නෙ නෑ. ෆයිල් එක බ්‍රවුසර් එකෙන් තමා ඩවුන්ලෝඩ් වෙන්නෙ ගන්නෙ, මම ඒක කැන්සල් කරලා, ලින්ක් එක IDM එකට දෙන්න ඕනි...
    Cancel unama idm eka open karala cancel wechcha file eka right click karala eke tiyanwa refresh download link kiyala. Eka click karama waiting for link kiyala watila browser ekak open wenwa. Eken aai gdrive gihin file eka download click karama 98% idan aai resume wenwaa.
     
    • Like
    Reactions: BLACKLIST_MEMBER

    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    3,098
    8,211
    113
    ඩොටේ
    එහෙමද මචන්, මගෙ ෆයික් එකක් 98% ගිහින් කෙලවුනා. මම හිතන්නෙ මගේ IDM එකේ අවුලක් වගේ... ෆයිල් එක ඩවුන්ලොඅඩ් කරලා මම ඒ ලින්ක් එක එකට දීලා තමා ඩවුන්ලෝඩ් කරේ, මගෙ එකපාර ඩවුන්ලෝඩ් ලින්ක් එක ඕපන් වෙන්නෙ නෑ. ෆයිල් එක බ්‍රවුසර් එකෙන් තමා ඩවුන්ලෝඩ් වෙන්නෙ ගන්නෙ, මම ඒක කැන්සල් කරලා, ලින්ක් එක IDM එකට දෙන්න ඕනි...
    1නි පාර file එක download කරද්දිත් browser එකෙන්ද download වෙන්න පටන්ගත්තේ? file type එක IDM එකේ automatic download කරගන්න list එකේ නැතිවුණාමත් එහෙම වෙනවානෙ. ඒක නම් options වලට ගිහින් add කරගන්න පුලුවන්.
    එහෙම නැතුව mp4, zip වගේ common file type එකක් download වෙන්නෙ නැත්නම් IDM එකේ අවුලක් වෙන්න ඕනි. browser extension එකයි IDM එකයි update කරලා බලන්න