අස්සලාමු අලෙයිකුම් සැමට....
මෙම ග්රන්ථය විනිශ්චය දිනය කෙරෙහි ඉස්ලාමීය දෘෂ්ඨිකෝණය සැකෙවින් විස්තර කෙරෙනු ඇත.
![]()
DOWNLOADIN PDF
මා සියලු දෙනාගෙන්ම ඉල්ලා සිටින්නේ කරුණාකර මෙම පොත් බාගත කර මුල සිට අග දක්වා කියවන ලෙස.
දෙවනුව ඉස්ලාමි විරෝදීන්ගෙන් ඉල්ලා සිටින්න කැමැතියි මෙම thread එකේ අනවෂ්‍ය වාද කර වනසන්නෙ නැතුව චූත වෙන්නැයි. ඔබතුමන්ලාට වාද කිරිමෙ කැසිල්ලක් තිෙබ් නම් කරුණාකර වෙන thread එකක් බලා ගන්න..
අවදානම්...
මෙම පොත් බාගත කර කියවීමෙන් කිසියම් පුද්ගලයකුට තම විෂ්වාසයට හානියක් හෝ තම අාගම ධර්මය ගැන සැකයක් ඇති වේනම් නොකියවන ලෙස කරුණාවෙන් ඉල්ලා සිටිමි.

පිටියෙ_අප්පු;7139688 said:ඔබතුමන්ලාගේ ප්‍රකාශන මගින් බුදු දහමේ කරුණු විකෘති ලෙස ඉදිරිපත්වීම නවත්වන තුරු , මෙවැනි ත්‍රෙඩ් වලින් චුත නොවන ලෙස අපි කාරුණිකව ඔබට දැනුම් දෙන්නෙමු.

එමෙන්ම ඔබතුමාලාගේ ඉස්ලාම් ආගමේ ගෙළුව ගෙනහැර දක්වන දිනයද වැඩි ඈතක නොවන බව කරුණාවෙන් දැනුම් දෙමු

පුතෙ..ඉස්ලාමීය ඉතිහාස දිහා බැලුවෙ නැත්ද? හාං...
ඔයාලා වගෙ ගැන්සියක් ඉස්ලාමය පටන් වුන දා සිට ඉන්නවා ඉස්ලාම් ආගමේ ගෙළුව ගෙනහැර දක්වන්න. අවසානෙට උත්සාහ කරපු වැඩි හරියක් ඉස්ලාමය වැළද ගත්තා....
අල්ලාහ් දෙවියන් පල්ල ... ඉස්ලාම් ආගමේ ගෙළුව ගෙනහැර දක්වන චෙතනාවට මුලු හදවතින්ම ඔහෙට සුභ පතනවා....![]()
අප්පු හාමී...
මෙම ත්‍රෙඩ් හි බුදු දහමේ කරුණු විකෘති ලෙස ඉදිරිපත් වු ස්ථානය පෙන්වන ලෙස අපි කාරුණිකව ඔබෙන් ඉල්ලා සිටිමි.
පුතෙ..ඉස්ලාමීය ඉතිහාස දිහා බැලුවෙ නැත්ද? හාං...
ඔයාලා වගෙ ගැන්සියක් ඉස්ලාමය පටන් වුන දා සිට ඉන්නවා ඉස්ලාම් ආගමේ ගෙළුව ගෙනහැර දක්වන්න. අවසානෙට උත්සාහ කරපු වැඩි හරියක් ඉස්ලාමය වැළද ගත්තා....
අල්ලාහ් දෙවියන් පල්ල ... ඉස්ලාම් ආගමේ ගෙළුව ගෙනහැර දක්වන චෙතනාවට මුලු හදවතින්ම ඔහෙට සුභ පතනවා....![]()

පිටියෙ_අප්පු;7147747 said:අපිත් මේ ශහඩා කියල කොනත් කපාගෙන ඉස්ලාමය වැළදගෙන මුස්ලිම් වෙලා තමා ඉන්නේ , ආයෙ අමුතුවෙන් මුස්ලිම් වෙන්න ඔනා නෑ
ඒනම් මොනවද මේ දගලන්නේ...

පිටියෙ_අප්පු;7147747 said:අපිත් මේ ශහඩා කියල කොනත් කපාගෙන ඉස්ලාමය වැළදගෙන මුස්ලිම් වෙලා තමා ඉන්නේ , ආයෙ අමුතුවෙන් මුස්ලිම් වෙන්න ඔනා නෑ

පිටියෙ_අප්පු;7147765 said:මේ ත්‍රෙඩ් එක ආයෙ මුල ඉදල අගට කියවගෙන යනකොට පෙනෙයි
අනේ අප්පු හාමී... පොඩ්ඩක් පෙන්නන්නකෝ තරහ නොවි...
පිටියෙ_අප්පු;7147912 said:පෙන්නන විදිය තමයි කලින් කිව්වේ. ත්‍රෙඩ් එක මුල ඉදල බලාගෙන යනකොට පෙනෙවී.
හ්ම්.... කෝ මොකවත් නෑනේ !! මං නම් කිසි දෙයක් දැක්කෙ නෑ බුදු දහමට පටහැනිව. තුන් වතාවක් මුල ඉදලාම කියෙව්වා සිරාවට බං උඹ පල්ල...
පිටියෙ_අප්පු;7148185 said:එහෙනම් උඹේ මොළෙ තියෙනව දරුණු ලෙඩක්.

![]()
සොයුරිය සාරාහ් මාලනි පෙරේරාගේ කුළුදුල් ග්රන්ථය වන "අදුරෙන් එළියට" ඉන්ෂාඅල්ලාහ් ඉදිරි අනාගතයේ මෙම ත්‍රෙඩ්හි ගෙන ඒමට අප බලාපොරොත්තු වෙමු. රැදි සිටින්න එළකිරි Download Islamic E-Books සමග....![]()