Download Islamic E-Books

අස්සලාමු අලෙයිකුම් සැමට....

ඇමරිකානු ජාතික මහාචාර්ය්ය මයිකල් එච් හාර්ට් විසින් ඉතා ගැඹුරැ විශ්ලේෂණාත්මක පර්යේෂණයක නිරත වෙමින් මිනිස් ඉතිහාසයේ මුළු මහත් මිනිස් වර්ගයාගේ යහපත හා සුභ සිද්ධිය උදෙසා ක්රියා කළ නායකයින් සිය දෙනෙකුගේ චරිත අඩංගු ග්රන්ථ‍යක් වු " The 100, Ranking of The most Influential Persons in History" නමින් 1978දී පළකළේයග මෙහි අංක එකට ඔහු විසින් තෝරා ගනු ලැබ තිබුනේ මුහම්මද් තුමාණන්වය (එතුමාට සාමය අත්වේවා). මෙයට හේතු දක්වමින් මයිකල් එච් හාර්ට් පැවසුවේ, "මා විසින් මුහම්මද් තුමාව‍ ලොව ජීවත්වු, ජනසමාජයේ යහපතට බලපෑම් කළ නායකයන්ගේ ලැයිස්තුවේ අංක එකට තෝරා ගැනීම ඇතමුන්ගේ ආශ්චර්ය්යට හා පුශ්ණ කිරීම් වලට ලක්විය හැක. නමුත් ආගමික මෙන්ම ‍ලෞකික ක්ෂේත්රයන්හි ශ්රේෂ්ඨ වු සාර්ථකත්වයක් ලබා ගත් තවත් නායකයන් මිනිස් ඉතිහාසයේ නොමැත".‍

ලොවට පහලවු සාම දූතයා

39961221.jpg

බාගත කරනු download

මා සියලු දෙනාගෙන්ම ඉල්ලා සිටින්නේ කරුණාකර මෙම පොත් බාගත කර මුල සිට අග දක්වා කියවන ලෙස.

දෙවනුව ඉස්ලාමි විරෝදීන්ගෙන් ඉල්ලා ස‍ිටින්න කැමැති‍යි මෙම නූලහි අනවෂ්‍ය වාද කර වනසන්නෙ නැතුව චූත වෙන්නැයි. ඔබතුමන්ලාට වාද කිරිමෙ කැසිල්ලක් ති‍ෙබ් නම් කරුණාකර වෙන නූලක් බලා ගන්න..

අවදානම්...
මෙම පොත් බාගත කර කියවීමෙන් කිසියම් පුද්ගලයකුට තම විෂ්වාසයට හානියක් හෝ තම අ‍ාගම ධර්මය ගැන සැකයක් ඇති වේනම් නොකියවන ලෙස කරුණාවෙන් ඉල්ලා සිටිමි.

Download Islamic E-Books අමතරව මාගේ බ්ලොග් අඩවියට පිවිස අදාල Islamic E-Books බාගත කල හැකිය. මාගේ බ්ලොග් අඩවිය

ස්තූති සැමට ජසාකල්ලාහ් :)...
 
ඉස්ලාම්හි යහපත් ගුණධර්ම

dd1rp.jpg
අස්සලාමු අලෙයිකුම් සැමට....

ඉස්ලාම්හි යහපත් ගුණධර්ම

image.php
7377ec4cc1.jpg

බාගත කරන
download