බලන් යද්දි ත්වුසෙයි මයි එකම ටිකනේ කරන්නෙ. IKL ගේ ත්‍රෙඩ් ටික නම් බලන එක අමතක කරන් නැඅම්බෝ එච්චරයි අඩු වෙලා තිබුනේ....වැලත් බලලා, ඔක්කොම කරලා, එලකිරියේ @IKL දාන ඒවත් බලලා, අත් වැඩ ත්‍රෙඩ් එකත් බලලා, ඉන්ස්ටාග්‍රෑම්, ටික්ටොක් ඔක්කොමත් බලලා අතේ ගහලා දැන් ගේම් එකකුත් ගහපල්ලකෝ
මොකක්ද මේ ජීවිතේ![]()

ඒකට කමක් නැ. දැන් ගේම් එකකුත් ගහලා බලනවා


oka hack ekak dagena gahapan kale kanne nathuwa nikan boruwata. hack ekak hoya ganna bari nam CE dagena try karapan. habai values scan wenne na lesiyen. advanced techniques one. mama nam okkoma wage CE eka dagena gahuwa. peyan wage full gahanna puluwan LOP games godak