Download research papers from IEEE

irshadcool

Member
Nov 7, 2007
631
0
0
IEEE account එකක් තියෙන කෙනෙක් ඉන්නවනම් මට ලොකු හෙල්ප් එකක් ඔනෙ. Research Papers වගයක් download කරගන්න ඔනෙ. IEEE එකේ ගොඩක් papers තියෙනව. ඒත් බාගන්න account 1 one. එහෙනම නැත්තන් 19$ ගෙවන්න ඔනෙ එක paper එකකට. මට credentials ඔනෙ නෑ. මම title දුන්නොත් files ටික download කරල දුන්නොත් ලොකු පිනක් අත් වේවි.

එහෙම නැත්තන් මට research papers free download කරගන්න පුලුවන් site එකක් දුන්නත් කමක් නෑ.

මම දැන් දවස් 4 විතර තිස්සේ හොයනව. හරි එකක් සෙට් උනෙ නෑ. ඒකයි එලකිරි එකේ thread එකක් දැම්මෙ. මේ thread එකට reply එකක් හරි PM එකක් හරි දාන්න.

උද්ව්වක් කරන්න පුලුවන් නම් ගොඩක් පින්.
 

irshadcool

Member
Nov 7, 2007
631
0
0
UoM එකේ IEEE set එකක් ඉන්නවනෙ. එයලගෙ IEEE commitee එකකුත් තියෙනව. පුලුවන් නම් try එකක් දීල බලන්න.
 

irshadcool

Member
Nov 7, 2007
631
0
0