Download "Sathyodaya" book for free

001flyD

Well-known member
  • Oct 6, 2010
    9,790
    12,690
    113
    Mahanuwara
    මෙකනම් වල්පොල රාහුල ස්වාමින්වහන්සේ ලියපු හොඳ පොතක්,කාලයකට කලින් මමත් ඔක කියෙව්වා,ඔකේ එක්තරා කොටසක ලංකාවේ භික්ශුන්ගේ භෙදය ගැන විග්‍රහයක් කරලා එකට විරුද්ධව උන්වහන්සේ අදහස් ප්‍රකාශ කරලා තියනවා මතකයි,ගිහියන් එකතු කරන්න කලින් මහනුන් එකතු වෙන්න ඔන කියලා කියලා තිබ්බා,මෙන්න මෙකනම් අගය කල යුතු ත්‍රෙඩ් එකක්. 7+
     

    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,189
    18,793
    113
    අදාල නෑනේ
    අපෝ මෙ වල්පොළ රාහුළ හාමුදුරුවන්ගෙ පොතක්නෙ. ඥ්‍යාණසාරගෙ වගෙ පොතක් නැද්ද? කුණු හබ්බයක් දෙකක් නැතුව ගැම්ම එන්නෙ නෑ
     

    SanukaWick

    Active member
  • Jul 31, 2016
    515
    43
    28
    සත්යෝදය කියවල, සත්‍ය වටහාගෙන්න!!

    aa-sathyodhaya.jpg


    කියවල නැත්නම් අදම කියවන්න...
    මෙන්න Alternate ලින්ක්...


    Alternate Links

    Link 1

    Link 2