thanx broඉතාම වටිනා පෝස්ට් එකක් යාලුවා
මම ට්රැකර් ගැන දැනගත්තෙ මේ පෝස්ට් එකෙන්
ස්තුතියි!!
(රෙප් දෙන්න බැහැලු..spread prob. sorry)



good work machan. but below sentence should be corrected.
මෙ අතර තුර ආත්මාර්ථ කාමිව ක්රියාකරනන් Lechers නමින් හැතින්වෙ . ඔවුන් Torrent එක Download කරගත් විගස Torrent Client Software එකෙන් Exit විමට ක්රියාකරයි
usually we called to any downloader as a leecher until he gets the all file(s).
if he gets the whole file(s) then he becomes a seeder.
translating these stuffs to sinhala is a great work. keep it up machan.


thanx bro