dOWNLOAD

imscncl

Well-known member
  • Jul 8, 2008
    1,447
    186
    63
    ලoකාවෙ
    machan dongle eka connect karapuwama eken download wenawa. firefox open karannath kalin. meka software update kirillakda?
    windows atomically update & virus gard update off karala thiyenne.
    me monawada download wenne kiyala balanna kremayak nedda. kohamada meka nawaththaganne.
    mama use karanne unlimited package ekak neme. ekay prasse.
    PLEAS HELP ME
     

    Soft Generation

    Active member
  • Jun 27, 2010
    183
    93
    28
    Uba Hoyaganipu 1 newei lede...

    Lede Thamai Windows Update wena 1...

    Hari giyee nethoth kiyapan mama kiyala dennam eka hadana heti

    Windows XP / 7 ????
     

    imscncl

    Well-known member
  • Jul 8, 2008
    1,447
    186
    63
    ලoකාවෙ
    නැ මචං මම භාවිතා කරන්නෙ win7.
    එකෙ ඔකොම updates off කරල තිබුනෙ.
    එත් download වෙන එක නතර උනේම නෑ.
    පස්සෙ මම internet යන්න විතරක් xpත් දාගෙන හිටියා.
    පස්සෙ දවසක අහම්බෙන් වගේ set උනා මට FIREWALL 2ක්ම on කියලා.
    ඒ කියන්නෙ windows එකයි kaspersky එකයි.
    ඉටපස්සෙ මම windows FIREWALL එක off කරා.
    එතකොට අර download එක නතර වුනා.
    අවුල තිබිල තියෙන්නෙ windows FIREWALLඑකෙ.
    දන් කිසි අවුලක් නැ.
    anyway බොහොම ස්තුතියි මචං reply එකට.
     
    Last edited: