මචන් මෙන්න මේක අද උදේ ඉඳල මෙතන නැවතිලා තියෙන්නේ.. මේක ගන්න පුළුවන් විදිහක් තියේද ? :rolleyes:
thomian Well-known member May 20, 2011 12,452 17,552 113 Sep 29, 2018 #1 මචන් මෙන්න මේක අද උදේ ඉඳල මෙතන නැවතිලා තියෙන්නේ.. මේක ගන්න පුළුවන් විදිහක් තියේද ?
Malinga Well-known member Jul 20, 2006 61,301 1,013 113 Sep 29, 2018 #2 100% complete vuna aya seed karanakan inna venava. naththum hash eken search karala tracker tikak ekathu karala balanna. Reactions: thomian
100% complete vuna aya seed karanakan inna venava. naththum hash eken search karala tracker tikak ekathu karala balanna.
Voltage Well-known member Feb 6, 2012 21,729 1 15,131 113 Sep 29, 2018 #3 Malinga said: 100% complete vuna aya seed karanakan inna venava. naththum hash eken search karala tracker tikak ekathu karala balanna. Click to expand... Reactions: thomian
Malinga said: 100% complete vuna aya seed karanakan inna venava. naththum hash eken search karala tracker tikak ekathu karala balanna. Click to expand...
csaranga46 Well-known member May 20, 2010 7,995 1,745 113 SL Sep 29, 2018 #4 anith aya seed karanakan inna wenawa Reactions: thomian
thomian Well-known member May 20, 2011 12,452 17,552 113 Sep 29, 2018 #5 Malinga said: 100% complete vuna aya seed karanakan inna venava. naththum hash eken search karala tracker tikak ekathu karala balanna. Click to expand... ඊයේ දෙන්නෙක් හිටියා .. අද උදේ බලද්දී උන් දෙන්න නෑ... මෙහෙම trackers හොයාගෙන දැනට ඉන්න trackers ලිස්ට් එකට පහලින් copy paste කලහම හරිද ?
Malinga said: 100% complete vuna aya seed karanakan inna venava. naththum hash eken search karala tracker tikak ekathu karala balanna. Click to expand... ඊයේ දෙන්නෙක් හිටියා .. අද උදේ බලද්දී උන් දෙන්න නෑ... මෙහෙම trackers හොයාගෙන දැනට ඉන්න trackers ලිස්ට් එකට පහලින් copy paste කලහම හරිද ?
Malinga Well-known member Jul 20, 2006 61,301 1,013 113 Sep 29, 2018 #6 thomian said: ඊයේ දෙන්නෙක් හිටියා .. අද උදේ බලද්දී උන් දෙන්න නෑ... මෙහෙම trackers හොයාගෙන දැනට ඉන්න trackers ලිස්ට් එකට පහලින් copy paste කලහම හරිද ? Click to expand... එහෙම කළා ම හරි. හැබැයි ඉතින් කොහොම වුණත් 100% තියෙන එක්කෙනෙක් හරි හිටියොත් ඕක ඩවුන් කරන්න ලේසි වෙයි.
thomian said: ඊයේ දෙන්නෙක් හිටියා .. අද උදේ බලද්දී උන් දෙන්න නෑ... මෙහෙම trackers හොයාගෙන දැනට ඉන්න trackers ලිස්ට් එකට පහලින් copy paste කලහම හරිද ? Click to expand... එහෙම කළා ම හරි. හැබැයි ඉතින් කොහොම වුණත් 100% තියෙන එක්කෙනෙක් හරි හිටියොත් ඕක ඩවුන් කරන්න ලේසි වෙයි.
Luvis Well-known member Aug 14, 2015 1,475 743 113 ඩොටේ Sep 29, 2018 #7 thomian said: ඊයේ දෙන්නෙක් හිටියා .. අද උදේ බලද්දී උන් දෙන්න නෑ... මෙහෙම trackers හොයාගෙන දැනට ඉන්න trackers ලිස්ට් එකට පහලින් copy paste කලහම හරිද ? Click to expand... ඔව් පේලියක් Space තියලා Paste කරන්න.
thomian said: ඊයේ දෙන්නෙක් හිටියා .. අද උදේ බලද්දී උන් දෙන්න නෑ... මෙහෙම trackers හොයාගෙන දැනට ඉන්න trackers ලිස්ට් එකට පහලින් copy paste කලහම හරිද ? Click to expand... ඔව් පේලියක් Space තියලා Paste කරන්න.
thomian Well-known member May 20, 2011 12,452 17,552 113 Sep 29, 2018 #8 Malinga said: එහෙම කළා ම හරි. හැබැයි ඉතින් කොහොම වුණත් 100% තියෙන එක්කෙනෙක් හරි හිටියොත් ඕක ඩවුන් කරන්න ලේසි වෙයි. Click to expand... Luvis said: ඔව් පේලියක් Space තියලා Paste කරන්න. Click to expand... thanks mama ehema karala balannam
Malinga said: එහෙම කළා ම හරි. හැබැයි ඉතින් කොහොම වුණත් 100% තියෙන එක්කෙනෙක් හරි හිටියොත් ඕක ඩවුන් කරන්න ලේසි වෙයි. Click to expand... Luvis said: ඔව් පේලියක් Space තියලා Paste කරන්න. Click to expand... thanks mama ehema karala balannam