Download_පුළුවන්ද ?

thomian

Well-known member
  • May 20, 2011
    12,456
    17,555
    113
    මචන් මෙන්න මේක අද උදේ ඉඳල මෙතන නැවතිලා තියෙන්නේ.. මේක ගන්න පුළුවන් විදිහක් තියේද ? :rolleyes:

    5XSLTyu.png
    5XSLTyu.png
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    100% complete vuna aya seed karanakan inna venava. naththum hash eken search karala tracker tikak ekathu karala balanna.
     
    • Like
    Reactions: thomian

    thomian

    Well-known member
  • May 20, 2011
    12,456
    17,555
    113
    100% complete vuna aya seed karanakan inna venava. naththum hash eken search karala tracker tikak ekathu karala balanna.

    ඊයේ දෙන්නෙක් හිටියා .. අද උදේ බලද්දී උන් දෙන්න නෑ... මෙහෙම trackers හොයාගෙන දැනට ඉන්න trackers ලිස්ට් එකට පහලින් copy paste කලහම හරිද ? :confused:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඊයේ දෙන්නෙක් හිටියා .. අද උදේ බලද්දී උන් දෙන්න නෑ... මෙහෙම trackers හොයාගෙන දැනට ඉන්න trackers ලිස්ට් එකට පහලින් copy paste කලහම හරිද ? :confused:

    :yes::yes: එහෙම කළා ම හරි. හැබැයි ඉතින් කොහොම වුණත් 100% තියෙන එක්කෙනෙක් හරි හිටියොත් ඕක ඩවුන් කරන්න ලේසි වෙයි.
     
    Luvis

    Well-known member
  • Aug 14, 2015
    1,475
    743
    113
    ඩොටේ
    ඊයේ දෙන්නෙක් හිටියා .. අද උදේ බලද්දී උන් දෙන්න නෑ... මෙහෙම trackers හොයාගෙන දැනට ඉන්න trackers ලිස්ට් එකට පහලින් copy paste කලහම හරිද ? :confused:

    ඔව් පේලියක් Space තියලා Paste කරන්න.
     
    thomian

    Well-known member
  • May 20, 2011
    12,456
    17,555
    113
    :yes::yes: එහෙම කළා ම හරි. හැබැයි ඉතින් කොහොම වුණත් 100% තියෙන එක්කෙනෙක් හරි හිටියොත් ඕක ඩවුන් කරන්න ලේසි වෙයි.

    ඔව් පේලියක් Space තියලා Paste කරන්න.

    thanks mama ehema karala balannam :)