කොල්ලනේ මන් PC එකෙන් 200mb video file එකක් download කර කර ඉන්නකොට 190 mb වලදී මන් අතින් cansel උනා බන් . ඒ download වෙච්ච ටිකවත් කොහෙවත් සේව් වෙලා තියෙන්නෙ නැද්ද බන්..browser is chrome.
සැලකිය යුතුය- බාමින් හිටියෙ නම් වැ*කි
. ඒක නම් ආය් බාගන්න පුලුවන්. ඒත් එහෙම නොකර ජිල්මාට් වැඩක් නැද්ද ඒක ගන්න. 
සැලකිය යුතුය- බාමින් හිටියෙ නම් වැ*කි
. ඒක නම් ආය් බාගන්න පුලුවන්. ඒත් එහෙම නොකර ජිල්මාට් වැඩක් නැද්ද ඒක ගන්න. 