downloads සදහාම වැඩිදියුණු කරන ලද Chrome බ්‍රවුසරය

banned guy

Well-known member
  • Sep 3, 2012
    642
    381
    63
    downloads සදහාම වැඩිදියුණු කරන ලද Chrome බ්‍රවුසරය

    images.jpg

    මේ tourch browserක download කිරීම් සදහාම වැඩිදියුණු කරපු browser එකක්. chrome කියන්නේ open source browser එකක්.එකේ ඒ codes භාවිතා කරලා තම මේක හදලා තියෙන්නේ.ඒ නිසා බැලූ බැල්මටම මේක chrome එක වගේම තමා.

    හැබැයි ඉතින් මේක chrome එකට වඩා ගොඩක් වැඩ වලට පහසුකම් දක්වනවා.මේකත් එක්ක download manager එකක් තියනව.ඒ නිසා ඕන එකක් ලේසියෙන් download කරගන්ඩ පුලුවවන්. Youtube videos download කිරීමට වගේම ඕනෑම site එකක තියන video එකක් පහසුවෙන්ම බාගන්ඩ පුළුවන්.


    ඒ වගේම මේකේ තියන තවත් විශේෂම දෙයක් වෙන්නේ මේකේ Torrent downloader එකකුත් අන්තර්ගත වීමයි.ඒ නිසා torrent file එකක් download කරන්ඩ ඕන උනාම වෙන වෙන softwear හොයා හොයා ඉන්ඩ ඕනේ වෙන්නේ නෑ.

    ඔයාල දැනට භාවිතා කරන්නේ chrome browser එකනම් එකේ තියන bookmarks වගේම history එකත් ලේසියෙන්ම මේ tourch browser එකට import කරනගන්න පුළුවන්.මේ ගැන දන්න අයත් ඇති.ඒත් මම හිතනවා දන්නේ නැති ඇයට වැදගත් වෙයි කියලා....

    ඔය විස්තර ඇති.එහෙනම් මේක පල්ලෙහායන් download කරගන්න.


    Download from Post