සමහර ඩ්වුන්ලෝඩ් මගින් හිරවෙන්නේ ඇයි.
මට තියෙන්නේ SLT - ADSL 512 Connection එකක්. සමහර දවස් වලට IDM එකෙන් හරි ඩිරෙක්ට් හරි ඩ්වුන්ලෝඩ් දැම්මහම ෆයිල් එකෙන් බාගයක් විතර ඩ්වුන්ලෝඩ් වෙලා නවතිනවා. ඊට පස්සෙ ආයෙත් අලුතින් ඩ්වුන්ලෝඩ් කරන්න ඕනෙ.
ඇයි මෙහෙම වෙන්නෙ.

hoda hoda. 
Dynamic IP නිසා වෙන්න ඇති..
හැම පැය 10කටම සැරයක් IP එක මාරු වෙනව.
Right click කරල Refresh download address ගිහින් බලපන්.
නැවතුන තැන ඉඳල බෑවෙයි බොහෝවිට.
File sharing සයිට් වලින් ද?
මම නම් File sharing sites වලින් ලේසියකට මොකොවත් බාන්නෙ නෑ. 