Downlord Partners ඔබ හැම වෙනුවෙන්

sakalamana

Member
Aug 5, 2014
62
10
0
Downlord Partners ඔබ හැම වෙනුවෙන්

ඔන්න යාලුවනේ මමත් බ්ලෝග් සයිට් එකක් පටන් ගත්ත.හැබැයි කියවන්න නෙවෙයි බාගෙන බලන්න.
..චිත්‍රපට,ටි වි කතා,ඇතුලු ඔබේ ඉල්ලීම අනුව හයි ස්පීඩ් ඩවුන්ලෝඩ් පහසුකමින් යුතු ඩිරෙක්ට් ලින්ක් ලබා දෙනු ලබන ඔබේ ඩවුන්ලෝඩ් සහාකරුවා Downlord Partners ලෙසින් ඔබ වෙතට පැමිනේ.


Blog name:- Downlord Partners
Blog : - UPL :-http://downlordpartners.blogspot.com
Email : [email protected]
Face Book : -www.facebook.com/downlordpartners


හැමෝම Downlord Partners වෙත එන්න.
මින් ඉදිරියට පැමිනේන සියලුම චිත්‍රපට,ටි වි කතා මෙම සයිට් එක තුලින් ඉතා ඉහල වෙගෙකින් බාගත හැක.

කරුනාකර හැමෝම උදවුවක් විදියට ෆෙස්බුක් බොක්ස් එක තුල ලයික් එකක් එකතු කරන්න හොදේ..
මා සාර්ථක වන්නේ ඔබේ අදහස් හා යෝජනා හා ඉල්ලීම් තුලිනි..
තෙරුවන් සරණයි
 

mAjIc hAt

Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    වැඩේ හොඳයි..... :Dබන් දිගටම ඇදන් පලයන්...............;)