Dr.ගෝථාභය රණසිංහ

prathapa89

Well-known member
  • Aug 16, 2011
    2,385
    432
    83
    ගාල්ලේ
    ඩොක්ටර් ගෝථාභය රණසිංහ මහතාට පෙන්වන අය හෝ.. පෙන්නන්න හිතාගෙන ඉන්න අය ඉන්නවනම් පොඩ්ඩක් කියන්න...
     
    • Like
    Reactions: D_Mad

    tsomeone

    Well-known member
  • Jul 29, 2012
    4,028
    620
    113
    මේ දවස් වල චැනල් කරන්න අමාරුයි සීමිත පිරිසක් ගන්නේ, ඔන්ලයින් කරන්න වෙන්නේ 7.30 වෙද්දී පටන් අරන් විනාඩි 15න් ෆුල් , හැබැයි ලංකාවේ එකටම ඉන්න කෙනෙක් මෙයා
     

    prathapa89

    Well-known member
  • Aug 16, 2011
    2,385
    432
    83
    ගාල්ලේ
    Ape taatha yanawa
    මේ දවස් වල චැනල් කරන්න අමාරුයි සීමිත පිරිසක් ගන්නේ, ඔන්ලයින් කරන්න වෙන්නේ 7.30 වෙද්දී පටන් අරන් විනාඩි 15න් ෆුල් , හැබැයි ලංකාවේ එකටම ඉන්න කෙනෙක් මෙයා
    Channel karanna adahasak තියනවද
     

    rajitha_5j

    Well-known member
  • Nov 1, 2009
    1,111
    735
    113
    gampaha
    Maasekata vithara kalin channel karanna ooni. Ape taathage first attack eka avith Gampaha general hospital ekee injection course eka karala goda giya passe Dr lagata gihin angiography ekak karala baluwa. Eka blood line ekaka 30% ka block ekak tibba pora apita eeka pennalama kiwwa meekata operation karana oone nah beeth walin control karamu kiyala. Hena hoda Dokek.