wadda ehema thama bansඩිපොසිට් වලට තරඟ කරන්න එපා, සල්ලි ඕනි නම් අච්චු ගහල දෙන්නම්![]()
ලාල්
“We have made a request for banks not to compete with each other for deposits eating into some one elses share. If anyone needs liquidity the central bank is willing to provide liquidity even for individual banks.
https://economynext.com/sri-lanka-banks-asked-not-to-compete-for-deposits-cb-governor-104566/
![]()
FD poliya lagadima adu wey

මට නම් පේන්නෙ නන්දලාල් කියන්නෙ තවත් එක එහෙයියෙක් විතරයි. Governor වෙන්න කලින් deputy ත් ඉඳලා තියෙනවානෙ. ඒ කාලවල ගත්ත මෝඩ තීරණ වලදි මෙයා නිකන් බලන් ඉඳලා දැන් ආර්ථිකේ හදන හැටි කිව්වාට වැඩක් නෑ.
ඕස්ට්‍රේලියාවෙ විශාම සුවයෙන් ඉන්ඩ ගිය මනුස්ස මේ ලක්ශ 4 ජොබ් එකට වහ වැටිල වගේ බයිල ගැලපෙන් නැ...පම්ක තමයි පොර දැන් බලන්නේ රස්සාව බෙර ගන්න. යකෝ රටේ මිනිස්සුන්ට පුලුවන් තරම් බර පටවලා රජය නඩත්තු කරනකොට ඔය වගේ චාර්ට් වෙනස් කරන්න පුලුවන්.ඩොලර් ගේන්න වැඩපිලිවෙලක් නැතුව මිනිස්සුන්ගේ ලිමිට් ඒක පැන්නම බලපන් වෙනදේ
![]()
ඔව හිතන්ඩ තිබ්බෙ ඩොලර් එක පාකරපන්, බදු වැඩිකරපන් ගගා අරගල කොරන්ඩ කලින්..බඩු නම් අඩු වෙන් නෑ කොම්ලෝ
අරගල කරපු හන්ද්ද මෙහෙම උනේ...ඔව හිතන්ඩ තිබ්බෙ ඩොලර් එක පාකරපන්, බදු වැඩිකරපන් ගගා අරගල කොරන්ඩ කලින්..

