Dr සවේන්ද්‍ර

malakadss

Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,602
    113
    xxx
    දෑන් අවුලක් නෑ .. ඩොකාලා ආයේ ශවේන්ද්‍රට බනින්නේ නෑ..
     
    • Love
    Reactions: tharinduncc

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,602
    113
    xxx
    දීමනා වැඩිකරපු නිසාද? :unsure:
    එහෙම තමා සීන් එක. දෑන් ලොක්කා කාබනික පොහොර ප්‍රොමෝට් කරන්නේ කෘෂී නිලධාරීන් දන්න දෙයක් නෑ කියලා
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,602
    113
    xxx
    මොන දීමනාද ?
    උඹට ලෑබෙන එකක් නෑ. කොවිඩ් වෝඩ් වල වෑඩ කරන අයට විතරයි.. ඕ ටී පෑය 60 ක් ද කොහෙද එකතු වෙනවලු දීමනාවක් හෑටියට.
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,747
    12,772
    113
    උඹට ලෑබෙන එකක් නෑ. කොවිඩ් වෝඩ් වල වෑඩ කරන අයට විතරයි.. ඕ ටී පෑය 60 ක් ද කොහෙද එකතු වෙනවලු දීමනාවක් හෑටියට.
    dpnGi6g.jpg

    කොහොම කලත් බහුතර කට්ටියට උපරිම එන්නේ පැය 60 ක් වගේ

    හේතුව රෑ එළිවෙනකම් වැඩ කලාට එක දවසට ගන්න පුළුවන් ගානන සීමා වෙනවා
    අද වැඩ තියන එකාට හෙට වැඩ නෑ එතකොට බහුතරයකට 15 x 4

    :lol:
    covid unit , MOH නම් උපරිම අනුමත කරන්න පුළුවන් 180

    එහෙම නැත්තම් අනික් හැමෝටම උපරිම දවටස 4 යි - මාසෙට උපරිම 120 ...

    covid නම් උපරිම පැය 8 යි .
     
    • Like
    Reactions: malakadss

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,602
    113
    xxx
    dpnGi6g.jpg

    කොහොම කලත් බහුතර කට්ටියට උපරිම එන්නේ පැය 60 ක් වගේ

    හේතුව රෑ එළිවෙනකම් වැඩ කලාට එක දවසට ගන්න පුළුවන් ගානන සීමා වෙනවා
    අද වැඩ තියන එකාට හෙට වැඩ නෑ එතකොට බහුතරයකට 15 x 4

    :lol:
    covid unit , MOH නම් උපරිම අනුමත කරන්න පුළුවන් 180

    එහෙම නැත්තම් අනික් හැමෝටම උපරිම දවටස 4 යි - මාසෙට උපරිම 120 ...

    covid නම් උපරිම පැය 8 යි .
    ඕක එහෙම ගන්නත් බෑරි එකක් නම් මොකටද බන් අමාත්‍යාන්ශ අනුමෑතියට යවලා අවසර ඉල්ලන්නේ? නිකන් චොර වෙච්ච සීන් එකක්නේ එහෙනම්.. ඕක ඉල්ලපු එකේ තේරුම මොකක්ද? උඹලත් උගුරට හොරා බෙහෙත් බොන්න හදනවද? නෑත්නම් නිකන් ගෑටුමක් ඈති කරන්න කරපු වෑඩක් ද?
     
    • Like
    Reactions: Challenger SRT8

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    ගු පි ය න්ට තියෙන්නෙ හම්පඩ නාකි චැනල් තමයි, නාකිය දෙන ගුලිය කාල මේකටත් උස්සන් එනවනෙ මුන් විලි ලැජජාවක් නැතුව :lol: :lol: :lol: :lol: :lol: