දීමනා වැඩිකරපු නිසාද?දෑන් අවුලක් නෑ .. ඩොකාලා ආයේ ශවේන්ද්‍රට බනින්නේ නෑ..
එහෙම තමා සීන් එක. දෑන් ලොක්කා කාබනික පොහොර ප්‍රොමෝට් කරන්නේ කෘෂී නිලධාරීන් දන්න දෙයක් නෑ කියලාදීමනා වැඩිකරපු නිසාද?![]()
උඹට ලෑබෙන එකක් නෑ. කොවිඩ් වෝඩ් වල වෑඩ කරන අයට විතරයි.. ඕ ටී පෑය 60 ක් ද කොහෙද එකතු වෙනවලු දීමනාවක් හෑටියට.මොන දීමනාද ?
උඹට ලෑබෙන එකක් නෑ. කොවිඩ් වෝඩ් වල වෑඩ කරන අයට විතරයි.. ඕ ටී පෑය 60 ක් ද කොහෙද එකතු වෙනවලු දීමනාවක් හෑටියට.

ඕක එහෙම ගන්නත් බෑරි එකක් නම් මොකටද බන් අමාත්යාන්ශ අනුමෑතියට යවලා අවසර ඉල්ලන්නේ? නිකන් චොර වෙච්ච සීන් එකක්නේ එහෙනම්.. ඕක ඉල්ලපු එකේ තේරුම මොකක්ද? උඹලත් උගුරට හොරා බෙහෙත් බොන්න හදනවද? නෑත්නම් නිකන් ගෑටුමක් ඈති කරන්න කරපු වෑඩක් ද?![]()
කොහොම කලත් බහුතර කට්ටියට උපරිම එන්නේ පැය 60 ක් වගේ
හේතුව රෑ එළිවෙනකම් වැඩ කලාට එක දවසට ගන්න පුළුවන් ගානන සීමා වෙනවා
අද වැඩ තියන එකාට හෙට වැඩ නෑ එතකොට බහුතරයකට 15 x 4
covid unit , MOH නම් උපරිම අනුමත කරන්න පුළුවන් 180
එහෙම නැත්තම් අනික් හැමෝටම උපරිම දවටස 4 යි - මාසෙට උපරිම 120 ...
covid නම් උපරිම පැය 8 යි .