Meh mage Tattage ayya- mahappa.
Douglas aya kiyanne local bus driver kenek mannen kapapu. Douglas Perera.
Douglas aya kiyanne local bus driver kenek mannen kapapu. Douglas Perera.
Meh mage Tattage ayya- mahappa.
Douglas aya kiyanne local bus driver kenek mannen kapapu. Douglas Perera.


මට ඉස්සර එළකිරියේ ID එකක් තිබ්බා . දැන් එක මතක නැහැ බන්. ඔන්න මන් කිරියට අලුත් නැහැ ෆෙකුත් නැහැ බන්.
අඩෝ මචන් මම ඊයේ ගෙදර තිබ්බ පරණ පොත් රාක්කයක් සුද්ද කළා. දුහුවිලි පිහදාලා අයෙත් පොත් අඩුක් කළා.
මට ඉස්සර තෑගි හම්බ වෙච්ච ඉංග්රීසි පොතක් හම්බ උනා. එක ලියල තියෙන්නේ Dr.D. Walatara . මට එක පාරටම මතක් උනේ අපේ ස්කර්වියව. පස්සේ මම අන්තර් ජංජාලයේ ඔය නම කොටලා බැලුවා. එතකොට වැඩි විස්තර හොයද්දි එන්නේ ඩොක්ටර් ඩග්ලස් වලතර කියලා.
ඇත්තටම බන් මේ අපේ ස්කර්වියගේ තාත්තා ද . ඇයි මු කොයි වෙලාවෙත් ඩග්ලස් අයියා ගැන කියවනවා නේ.
ස්කර්වියගේ තාත්තා නම් පව් බන් අපි හැම රෙද්දටම ඩග්ලස් අයියා කියා කියා නොන්ඩි කරනවා. මම හිතුවේ මූ ආතල් එකට ඩග්ලස් අයියා කියන්නේ ආතල් එකට කියලා. බලන් ගිහාම Dr.D. Walatara කියන්නේ PHD එකක් තියන ගොඩක් උගත් මනුස්සයෙක් නේ. මේ ස්කර්වියගේ තාත්තා නම් මේ මනුස්සයට අපහස නොකර ඉමු අද ඉඳලා.

ඇයි මු කොයි වෙලාවෙත් ඩග්ලස් අයියා ගැන කියවනවා නේ.
ස්කර්වියගේ තාත්තා නම් පව් බන් අපි හැම රෙද්දටම ඩග්ලස් අයියා කියා කියා නොන්ඩි කරනවා
@Lovtus මෙන්න අර මන් කියපු ඩග්ලස් seen එකMeh mage Tattage ayya- mahappa.
Douglas aya kiyanne local bus driver kenek mannen kapapu. Douglas Perera.

පිසික්ස් උගන්නන චමීර වලතර කියලා එකෙක් ඉන්නවා නේද? උබ නොදන්න වලතරලා තව ඉන්නවා @scurvyLankawema eka Walatara pawulai inne. Api.
Douglas Walatara kiyanne mage Mahappa.
podi scurvy look ekakuth thiyenwa habayiපිසික්ස් උගන්නන චමීර වලතර කියලා එකෙක් ඉන්නවා නේද? උබ නොදන්න වලතරලා තව ඉන්නවා @scurvy

kill them all. hunt for walatarasYes- if there's a Walatara they are in someway related to God.