ඒ මචන් .. උඹල දෙන්න මම ඉන්න ත්‍රෙඩ් හොයන් ඇවිල්ල රිප්ලයි දානවද?මහන්සි වෙන්න එපා බන් .. මම ඉතින් කතෝලික ආගමට බැන්නේ නෑනෙ .. ඇයි ඉතින් උඹල ඔච්චර මහන්සි වෙන්නෙ මට ඇටෑක් කරන්න? හරි දැන් මම දැක්ක උඹල රිප්ලයි දානව .. දැන් මට රිදුන .. ඉතින් දැන් හරි බං ..
ඔන්න ඕක අතෑරල දාපන් ඉතින් ..
![]()
මොකක්ද බං උඹ කියවන්නෙ ?

මහන්සි වෙන්න එපා බන් .. මම ඉතින් කතෝලික ආගමට බැන්නේ නෑනෙ .. ඇයි ඉතින් උඹල ඔච්චර මහන්සි වෙන්නෙ මට ඇටෑක් කරන්න? හරි දැන් මම දැක්ක උඹල රිප්ලයි දානව .. දැන් මට රිදුන .. ඉතින් දැන් හරි බං ..
ඔන්න ඕක අතෑරල දාපන් ඉතින් .. 

