Dr Nimal Gamage (How to lose weight)

redcafe

Well-known member
  • Jun 3, 2009
    1,907
    100
    63
    50k bade fat eka ain karanna eka parakata yanawa.deparak withara karanna ona..
    hair loss ekata jayawardanapura innawa dr kenek heta kiyannam..:D

    hair loss siddiyata jayawardanapura inna doc kawwda ban , monawada karanne , hitawanawada beheth denawada bonda
     

    kputha

    Member
    May 5, 2012
    5,534
    240
    0
    මචන් උබ බඩට නම් කරන්නෙ රු.70000ක් විතර යනවා උබට මොනවාත් ලෙඩ නැත්නම් එ කියන්නෙ සිනි පෙශර් හා පාරම්පරික ලෙඩ නැත්නම් අවුලක් නැහැ මුලින් ඩොක්ට හමු වෙලා වෙලාවක් දා ගන්න ඔන බබ්බා වල කිලිනික් එක තියෙන්නෙ අපෙ නැන්දා කෙනෙක් කරා එයාගෙ මලාට අඩු උනා හැබයි කරාට පස්සෙ කැම එ කියන විදියටම ගන්න ඔන එක තම්යි ප්‍රදාන දෙ
     

    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    කිසිම බෙහෙතක් නැතුව ඕනෑම කෙනෙක්ගේ බඩ අඩු කරලා දෙන්න මට පුළුවන්. ටික කාලයක් යනවා. මට 3500 ක් දුන්නම් ඇති. දොස්තරලා ගාවට ගිහින් ජීවිතේට කෙලව ගන්න එපා...