Dr. Prasanna Gunasena

Edward Kenway

Well-known member
  • Jan 8, 2015
    12,701
    14,348
    113
    Fake ID Comment thawa nedda
    පොන්නයා එන්න බය ත්‍රෙඩ් :rofl:

    https://elakiri.com/threads/කටුණායකත්-අවුල්-ජාලයක්-වගේ.2232333

    ATC ට instructions දෙන්න පුළුවන්, pilot තමා divert කරන එකේ final authority එක.

    Aviation ගැන කතා කරනවනම් Aviation terminology දැනගෙන වරෙන් 😂😂. දේශපාලුවො වගේ වැරැද්දක් පිළිගන්නැත්තෙ උඹ වගේ හරිහමන් දැනුමක් නැති පිම්පියො 😅

    IAW the flight plan and operational scope, the PIC has the authority to make decisions regarding any diversions while the aircraft is in flight.

    ICAO Annex 2, EASA Air OPS, specifically grant the PIC this Authority.

    Argue about that point without beating around the bush.

    හරකෙක්ට අවකලනය කියල දෙන්න ගිහිල්ලනෙ මෙතන 🙈🤭

    Eeya ponnaya lide watila😂😂😂
     

    ranjan_ayya

    Well-known member
  • Jan 9, 2020
    1,400
    3,556
    113
    social media වල නම ඉස්සරහින් Dr කියල දාගෙන ඉන්න එවුන් 99.999% ක් ම මෙලෝ වැඩක් බැරි attention seeking ගං කබරයො, බලමු මූ අයිති වෙන්නේ ඉතිරි 0.001% ටද කියල
    bump
     

    handley

    Well-known member
  • Jun 24, 2018
    7,337
    10,187
    113
    High IQ සූර පප්පගේ වැඩනේ ගොනෝ ඔය🤦‍♂️

    බයියෙක් තමන්ටම ගොන් බයිය කියනව දකිනකොටත් අපිට නම් චූන්...🙃
    weli kotta pennapan metro, high ways, dekkama as wahan palayan :lol:
     
    • Haha
    Reactions: neyohk

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,416
    17,553
    113
    weli kotta pennapan metro, high ways, dekkama as wahan palayan :lol:

    Highway ඔක්කොම හැදුවේ ලපයද?🙃🙃🙃

    metro bus දාල තියෙන්නේ වාහන තියෙන උන්‍ට නේ ඒ හින්දා ඒ ගැන කථා කරලා වැඩක් නෑ...🙃🙃🙃🙃🙃🙃🙃🙃🙃🙃😇

    bDYhpYI.jpeg
     

    handley

    Well-known member
  • Jun 24, 2018
    7,337
    10,187
    113
    Highway ඔක්කොම හැදුවේ ලපයද?🙃🙃🙃

    metro bus දාල තියෙන්නේ වාහන තියෙන උන්‍ට නේ ඒ හින්දා ඒ ගැන කථා කරලා වැඩක් නෑ...🙃🙃🙃🙃🙃🙃🙃🙃🙃🙃😇

    bDYhpYI.jpeg
    low iq confirmed :lol: