වෘත්තීය පුහුණු එකේ Draftman පාඨමාලාව කරපු අය ඉන්නවද ? කොහොමද ඒ course එක. දැන් ජොබ් එහෙම හොයා ගන්න පුළුවන්ද ඒක කළාම. දන්න කෙනෙක් ඉන්නවනම් විස්තර ටිකක් දෙන්න. ලොකු උදව්වක්.