උබ බේබදු කමට කසිප්පු ගහලා මේ නොදන්නා දේවල් කරන්න ගිහිං හිරේ විලගුවේ ලගින්න එපා මැදපෙරදිග.අඩෝ මේ වගේ ඒවායින් මොනවත්ම නොදන්නා අපිටත් වැඩ දාන්න පුළුවන් නේ..
එච්චර දෙයක් නැ වගේ. බටන් එකක් දෙකක් ඔබන්න විතරයි නේ තියෙන්නේ. බිල කරන්නේ නැඋබ බේබදු කමට කසිප්පු ගහලා මේ නොදන්නා දේවල් කරන්න ගිහිං හිරේ විලගුවේ ලගින්න එපා මැදපෙරදිග.
ඔව් බන් ඕන කෙනෙක්ට වැඩ කිඩ දාන්න පුලුවන්. අනික් දේ ඉස්සරහට Graphics කරන එව්න් අනාතයි.අඩෝ මේ වගේ ඒවායින් මොනවත්ම නොදන්නා අපිටත් වැඩ දාන්න පුළුවන් නේ..
අනිවා මචන්. මේ වගේ දේවල් වල හොඳ 20%ක් වගේ තිබුනත් නරක එහෙම පිටින්ම 80% ක් තියෙනවා. ඉස්සරහට හොඳ හොඳ කෙලි බලා ගන්න පුළුවන් වෙයි.හොද නරක දෙකම තිබෙන බව මතකයේ තබා ගන්න![]()