Dragon D gana mokada hitanne umbala

hesian99

Well-known member
  • Jul 17, 2020
    3,386
    4,256
    113
    Gampaha
    parana un nam dragon d wa dannawa athi aluth un dannawa myhub dilshan kiwwahama mehemai man pora ge videos uta subs 5k tiyeddi idan balanawa dileepa ehema ekka dapuwa pora hoda eka samahara awl than thiyanawa ! dan miniha ramuwa ekka wali daganna scene ekak yanne ubala mokada hitanne dragon d elakiri eket wali dagatta neda e dawas wala
     

    පුරවැසියා

    Well-known member
  • Mar 4, 2012
    2,031
    4,633
    113
    මට නම් අප්පිරියම යූටියුබ් චැනල් එකක්! චොක් චොක් ගගා හෙනට මවාගෙන කියෝන එකෙක්
    චැනල් එක ඉන්ටරස්ට් නැහැ කියලා දාලා තිබ්බත් ෆේස්බුක් එකේ එක එක හුත්තලා ශෙයා කරනවා ඔය තොල් බරියගේ ඒවා
     

    ihatemylife

    Well-known member
  • Apr 22, 2019
    1,126
    765
    113
    ඌ හොඳයි අවුල තියෙන්නේ ඌ තේරුම් ගන්න ඕන ලංකාවෙ 90%ක් ඉන්නේ මෝඩයෝ කියල සහ ඌට උන්ව වෙනස් කරන්න බෑ කියල. මූ ඉන්ටෙලිජන්ට් එකෙක්. එකම අවුල මූ මහන්සි වෙනව අනිත් උන්ව හදන්න.
     

    Los pollos hermanos

    Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States
    උබට නම් මාරම පුකේ අමාරුවක් තියෙන්නේ හැමදාම මොකෙක් හරි ගැන අහලා ත්‍රෙඩ් එකක් දානවා හෙනම චීත්ත චරිතයක් ගමේ ලිද ලග සංගමේ ගෑනු වගේ
     

    elektro

    Well-known member
  • Apr 18, 2011
    6,856
    9,353
    113
    Tropical Island Of Sri Lanka
    සමන්තබද්ද වගේ වෙන්න පුලුවන්. පොරට බැතිමතුන් ගොඩක් ඉන්නවා. YT කමෙන්ට් කියවල බලපංකෝ :lol::lol::lol:
     

    hesian99

    Well-known member
  • Jul 17, 2020
    3,386
    4,256
    113
    Gampaha
    උබට නම් මාරම පුකේ අමාරුවක් තියෙන්නේ හැමදාම මොකෙක් හරි ගැන අහලා ත්‍රෙඩ් එකක් දානවා හෙනම චීත්ත චරිතයක් ගමේ ලිද ලග සංගමේ ගෑනු වගේ
    machng man minissunge eka eka matha hoyanawa eka eka dewal walata :cool:
     
    • Haha
    Reactions: aggregate

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    13,763
    23,513
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    කියන්න හොඳකුත් නෑ නරකකුත් නෑ.
    කවුද ඔය :eek:

    මල මගුලයි පරණ කුණුගොඩක්නෙ බම්ප් කරල තියෙන්නෙ.
     

    GoodDetective

    Well-known member
  • Jul 27, 2020
    719
    866
    93
    He got "random chance" enough to take risks/ risky business without having to think about the consequences much.

    Good personality, sharing and inspiring person. Know nothing bout negative side.

    Thinking patterns he sharing are mostly approachable and practical.