පැහැදිලි වෙනසක් තියෙනවා මචං. Tested using dram VS non dram on identical PCs and the advantage is over to DramDRAM නෑ කියල වෙනසක් නෝමල් යූස් වලදි දැනෙන්නෙ නෑ.
Mehen ganna eka hodai bung. Prices are almost the same.Warranty one wenne naha godak welawata but worst case scenario watinawaමේකේ ෂිපින් එක්ක බැලුවම ඉතින් මෙහෙ සැම්සුන් ඒකෙ ගානට සමානයිනෙ.
අර රෙඩ්ලයින් එකේ උන්ගෙන් ගන්නවා බන්. 13,500ක් නේ. අවුරුදු 5ක් වොරන්ටි කියන්නේ.![]()
Yes deliver karanawa.. Units 20 kata wada genalla thiyaenwa. Nanotek or Barclays. Both provide good service. Better avoid the famous Line.RAM එකක් සෙට් වුනා බන්. දැනට තියෙන්නේ 8 එකක් මදි. තව 8 එකක් ගන්නවා කිංස්ටන් ජපන් USED එකක්.
අඩෝ 860/870 වර්ග දෙක නේද බන්. වෙනසක් තියේද? නැනොටෙක් එකේ උන් ඩිලිවර් කරනවද බන්?![]()
Mehen ganna eka hodai bung. Prices are almost the same.Warranty one wenne naha godak welawata but worst case scenario watinawa
නැත්තන් මේක ගැන මොකද කියන්නේ? කෙලින්ම මේ වගේ ස්ලොට් එකක් ගහලා NVME එකක් ගහන එක.
![]()
DDR3 බන් රැම් එක නම්. තර්ඩ් ජෙන් ප්‍රොසෙසර් එකක්ද කොහෙද.Ube Motherboard Eka 6th Gen (100 Series) or uda ekak nam witharak ooka ganin
naththam Nvme SSD eken boot karanna baaa
PS :- Test karala thiyenawa
2021/08 WD_BLACK 500GB SN750 NVMe ekak gaththeth $68 kata Amazon eken via Kapruka. E dawas walanam mehe monama shop ekakawath e price ekata thibune na.
Once there was a difference in life span between DRAM-less SSDs and SSDs with DRAM. This was due to the CPU constantly has to go back to the NAND flash memory, causing wear onto the drive due to additional data that’s written, rewritten and accessed over and over. This was the reason why that some manufacturers offred 3 year warranty on DRAM-less drives and 5 year warranty on those with DRAM.
Since the introduction of the Samsung 980 Series things changed. The DRAM-less 980 line also includes the same Dynamic Thermal Guard technology, nickel-coated controller, heat spreader that was in their high-end product line. The DRAM-Less low priced Samsung 980 now comes with a 5 year warranty too.
Samsung’s 980 also comes with TurboWrite 2.0, featuring a larger SLC buffer than the cache on the 970 Evo and 970 Evo Plus.
පැහැදිලි වෙනසක් තියෙනවා මචං. Tested using dram VS non dram on identical PCs and the advantage is over to Dram
Mehen ganna eka hodai bung. Prices are almost the same.Warranty one wenne naha godak welawata but worst case scenario watinawa
Yes deliver karanawa.. Units 20 kata wada genalla thiyaenwa. Nanotek or Barclays. Both provide good service. Better avoid the famous Line.
අඩෝ Kingston 512 SSD එකක් නිකන් දෙන්නම් කිව්වා මෙහෙ එකෙක්. ඒකෙ නම් DRAM නැතුව ඇති හැබැයි. ඒක අරගන්නවද නිකම් දෙන නිසා නැත්තන් සැම්සුන් එක ගන්නවද?godak ikmanata kadunanam eka dram case ekak neme wenna one. first gen ssd ehema awul thiyenna athi.
samsung, crucial wage ewa parana unath hodai.
oya ikmanata samsung 970 eka ganna 13ta. chapter close. aye ssd gana hithanna deyak na.
hmmm....... free kingston? henata fake ewa thiyenawa. use karapu ekak da?අඩෝ Kingston 512 SSD එකක් නිකන් දෙන්නම් කිව්වා මෙහෙ එකෙක්. ඒකෙ නම් DRAM නැතුව ඇති හැබැයි. ඒක අරගන්නවද නිකම් දෙන නිසා නැත්තන් සැම්සුන් එක ගන්නවද?![]()
නිකන්නේ බන්. ඌ ලැපට ගහන්න ගෙනාපු එකක්ලු. උගේ එලියන්වෙයාර් එකක් තියෙන්නේ. ඌට දැන් ඒ ssd එක වැඩක් නැහැල්ලු. මට දෙන්නම් කිව්වා.hmmm....... free kingston? henata fake ewa thiyenawa. use karapu ekak da?
badu sure nam ganin ithin. habai data backup karaganna, monahari issues hinda denawanam data loss unoth sorry ne.
hmm.... ubata patta yaluwone inne.. uta oka wikunanna puluwanne. too good to be true wage ekai mama kiwwe.නිකන්නේ බන්. ඌ ලැපට ගහන්න ගෙනාපු එකක්ලු. උගේ එලියන්වෙයාර් එකක් තියෙන්නේ. ඌට දැන් ඒ ssd එක වැඩක් නැහැල්ලු. මට දෙන්නම් කිව්වා.
දැන් පාවිච්චි කරන කීබෝඩ් එකත් උගේ. ඌ වැඩ කරන නැවෙන් උස්සන් ආපු එකක්.hmm.... ubata patta yaluwone inne.. uta oka wikunanna puluwanne. too good to be true wage ekai mama kiwwe.
ehema denawanam ganin bn. aye oke dath ganinna deyak na free ne.aragena use karapan, awulak nathnam shape ne bn 13k save wenawane.
ehenam ikmanata illa ganin machan. aragena use karapan baya nathuwa. 13k save wenawane bn. ada hetama gihin illaganin.දැන් පාවිච්චි කරන කීබෝඩ් එකත් උගේ. ඌ වැඩ කරන නැවෙන් උස්සන් ආපු එකක්.![]()