hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,185
    25,933
    113
    29
    ලොවෙත් නැති තැනක

    Yet another drama by the government and it's friendly businessman
    🙂

    Step 01: Businessman asking 1250/= price hike for GAS​

    Step 02: Government say they can't. Since its an extra burden for people and tell businessman can maximum go for 500/= price hike​

    Step 03: Both parties agree that in media. But the truth is, that is what they have decided before publishing all of these price details in media.​

    ** Wrote this because there are few more idiots who follow these intelligent people in the parliament as real heroes **​

     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,103
    1
    100,791
    113
    34
    Kalutara
    කිරිපිටි වල මිල තීරනේ කරන්න කලින් ඉඳන්ම කිරිපිටි පැකට් වල ප්‍රයිස් එක ගහල තියෙන වීඩියෝ එකක් ශෙයාර් වෙනවයි කියල ආරංචියක් ආව තාම වීඩියෝ එක නන් දැක්කෙ නෑ.
     
    • Like
    Reactions: Honda.putha

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,824
    113
    කිරිපිටි වල මිල තීරනේ කරන්න කලින් ඉඳන්ම කිරිපිටි පැකට් වල ප්‍රයිස් එක ගහල තියෙන වීඩියෝ එකක් ශෙයාර් වෙනවයි කියල ආරංචියක් ආව තාම වීඩියෝ එක නන් දැක්කෙ නෑ.
    mama nam photos dakkaa.

    eke the date of production thiyenne GR karanna kalin dawasak.

    eth wadi karapu gana thiyenne packet eke.
     
    • Sad
    Reactions: Heshan Daminda

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,826
    40,507
    113
    කිරි පිටි වලට නම් හරි හැබැයි පුතේ ඩඩ්ලියා නම් දෙකට නවලා අරින්නෙ. ඌත් එක්ක සාම සාකඡ්චා බෑ.