Drawing වලට price දන්නවද?

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    පෝර්ට්රේට් එකක් සාමාන්‍යෙයෙන් රු. 5000 ඉදන් වගේ යනවා මචන්..

    පුලුවන්නන් සිතුම් සුධාරගෙ කරපු වැඩ ටිකක් බලන්න.. මම දැක්ක අලුත් පරපුරේ දක්ෂම හැකියාව තියෙන නිර්මාණකරුවෙක්..

    https://www.facebook.com/photo.php?fbid=1677518709212430&set=a.1378537765777194.1073741825.100008629508115&type=3&theater
     
    Last edited:
    • Like
    Reactions: BlueWave

    BlueWave

    Well-known member
  • Jul 15, 2013
    1,037
    311
    83
    පෝර්ට්රේට් එකක් සාමාන්‍යෙයෙන් රු. 5000 ඉදන් වගේ යනවා මචන්..

    පුලුවන්නන් සිතුම් සුධාරගෙ කරපු වැඩ ටිකක් බලන්න.. මම දැක්ක අලුත් පරපුරේ දක්ෂම හැකියාව තියෙන නිර්මාණකරුවෙක්..

    https://www.facebook.com/photo.php?fbid=1677518709212430&set=a.1378537765777194.1073741825.100008629508115&type=3&theater

    sthuthiyi... :yes::yes::yes::yes::yes::yes::yes:
     
    guyzon

    Well-known member
  • Jul 13, 2016
    1,678
    335
    83
    Homagama
    40000 - 50000ක් වගේ ගන්න මුළු ඇඟම තියෙනවා නම්
    මුණ විතර නම් ඉතින් 25000 - 30000 වගේ ගන්න ;)

    ඔච්චර ගත්තොත් මුට උගේ බිස්නස් එකත් නැති වෙනවා :lol:

    මචං ෆේස්බුක් එකේ Art Gallery කියලා group එකක් තියෙනවා. ඒකෙ ඉන්නවා පට්ට වැඩ කාරයෝ ටිකක්. ඒකෙන් අහලා බලන්න.
    මං දෙන්නෙක්ගෙන් ගණන් ඇහුවා මගේ වැඩකට.

    සිතුම් උදාර - මූ නම් පට්ට වැඩ්ඩා මූ ගැන පත්තරවල පවා ගිහින් තියෙනවා. පාට පැන්සල් වලින් කරන්නේ රු.4000 ඉඳන් ඉහළට තියෙනවා

    තව pencil portrait කරන එකෙක් කිව්වා ඌ ගන්නේ,
    A4 - රු.4000+
    A3 - රු.9000+

    මං ඌ ඇඳපු එකක් දාන්නම් පල්ලෙහැයින්

    6ecaea9575654408b594b9ba5eb7b3cb.png
     
    • Like
    Reactions: LOL_SEEN

    sthuthiyi:yes::D:D....rep nam denna barilu :(:(