Dream කෙස් එකක්🤔🤔

isu_x97

Junior member
  • Oct 20, 2022
    79
    63
    18
    Gampaha
    මට මේක පොඩි කාලෙ ඉදන් වෙන එකක්. සමහර සින්දු අහද්දී මන් ඒ කාලේ ජිවත් උන වගේ මතක පොඩි පොඩි කෑලි එනවා ඔලුවට., හරියට නිකන් හීනයක් වගේ., ගොඩක් වෙලවට 60s 80s වල english සින්දු., ඇයි එහෙම වෙන්නේ., මට නිකන් මතක වගයක් එනවා යනවා වගේ වෙනවා? 🤔🤔
     
    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    7,120
    11,856
    113
    ෆෝල්ස් මෙමරිස් බන්. වැඩිය හිතන්ඩෙපා . සුපර්පවර්ස් නෙමේ, ස්පෙෂල් අබිලිටීස් නෙමේ. අන්සේස්ටර්ස් ලා එකෝ වෙවී එනවත් නෙමේ. නිකන් ඔහේ උබේ හිතෙන හදන මගුල්.
     
    isu_x97

    Junior member
  • Oct 20, 2022
    79
    63
    18
    Gampaha
    ෆෝල්ස් මෙමරිස් බන්. වැඩිය හිතන්ඩෙපා . සුපර්පවර්ස් නෙමේ, ස්පෙෂල් අබිලිටීස් නෙමේ. අන්සේස්ටර්ස් ලා එකෝ වෙවී එනවත් නෙමේ. නිකන් ඔහේ උබේ හිතෙන හදන මගුල්.
    හැබැයි මාර thrill ආ ඒක 🔥
     
    • Love
    Reactions: wissnshaftler

    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,518
    6,384
    113
    උබ ගිය ආත්මෙත් ඕවා අහල ඇති. ලංකාවට ඇවිල්ල මැරුන සුද්දෙක් ද දන්නෑ නෙ
    මටත් ඒ වගේ ම එකක් තියෙනවා පරන සිංදු අහද්දි
     
    • Like
    Reactions: isu_x97

    isu_x97

    Junior member
  • Oct 20, 2022
    79
    63
    18
    Gampaha
    උබ ගිය ආත්මෙත් ඕවා අහල ඇති. ලංකාවට ඇවිල්ල මැරුන සුද්දෙක් ද දන්නෑ නෙ
    මටත් ඒ වගේ ම එකක් තියෙනවා පරන සිංදු අහද්දි
    ඔව් මචං., මාර thrill එකක් තියෙන්නේ අහද්දී
     
    lilman

    Well-known member
  • May 10, 2009
    41,409
    55,433
    113
    Colombo
    deja-vu-motherfucker.gif
     
    • Like
    Reactions: isu_x97