මට මේක පොඩි කාලෙ ඉදන් වෙන එකක්. සමහර සින්දු අහද්දී මන් ඒ කාලේ ජිවත් උන වගේ මතක පොඩි පොඩි කෑලි එනවා ඔලුවට., හරියට නිකන් හීනයක් වගේ., ගොඩක් වෙලවට 60s 80s වල english සින්දු., ඇයි එහෙම වෙන්නේ., මට නිකන් මතක වගයක් එනවා යනවා වගේ වෙනවා? 

හැබැයි මාර thrill ආ ඒකෆෝල්ස් මෙමරිස් බන්. වැඩිය හිතන්ඩෙපා . සුපර්පවර්ස් නෙමේ, ස්පෙෂල් අබිලිටීස් නෙමේ. අන්සේස්ටර්ස් ලා එකෝ වෙවී එනවත් නෙමේ. නිකන් ඔහේ උබේ හිතෙන හදන මගුල්.
ඔව් මචං., මාර thrill එකක් තියෙන්නේ අහද්දීඋබ ගිය ආත්මෙත් ඕවා අහල ඇති. ලංකාවට ඇවිල්ල මැරුන සුද්දෙක් ද දන්නෑ නෙ
මටත් ඒ වගේ ම එකක් තියෙනවා පරන සිංදු අහද්දි