Dream Country

eurovisa

Well-known member
  • Apr 1, 2017
    1,699
    185
    63

    පුළුවන් නම් ජිවත් වෙන්න කැමතිම රට මොකද්ද , ඇයි ඒ රටට කැමැති


    Which country do you dream about living in and why?

    Mapped-world-number-of-countries-920924.jpg
     
    • Like
    Reactions: BINGU_PUTHA

    eurovisa

    Well-known member
  • Apr 1, 2017
    1,699
    185
    63
    මම කැමතිම රට Switzerland . ලස්සන රටක් , weather එකත් okay .වැඩිය සීතලත් නැහැ . රස්නෙත් නැහැ .
    isolated නැහැ .
     
    • Like
    Reactions: netlife007