Dream Home Help

Mayaratne

Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83

    fZTgIza.jpg


    ම්චන් මම ගෙයක් අදන්න හිතන්න ඉන්නේ මාලබේ. නමුත් මට ඔනැ හොද Reputation එකක් සමග එලකිරි වගේ කොන්තරාත්තු කරුවකු. ගිවිසුමකින් ගෙදරට වගකියන්න ඔනැ අවුරුදු 25ක් වත්

    මෙගැන හොයනකොට මට හම්බුනා houseplan.lk වෙබ් අඩවිය නමුත් ඉතින් අද කාවත් සුවර් නැ නේ මේ අයගෙන් සෙවා ලබාගත්ත් එලකිරි කොල්ලෙන් ඉන්නවාද? එහෙම නැති නම් අහලා තියෙනවාද මොවුන් ගැන?

    ප්‍රශ්නය තියෙන්නේ මචන් මම නිතරම පිරටර යනවා වැඩ වලට ඉතින් මට විශ්වාස වත්ත Contractor කෙනෙක් ඔනැ හොර බොරු නැති
     

    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    Podi Silva - පොඩි සිල්වා;19340640 said:
    Repostබුවා Shaminda Pieris ඕව කරනවා උන්ගෙන් අහපන්

    මෙක මෙගේ ප්‍රශ්නයක් බන් රිපොස් වෙන්නෙ කොහොමද?

    කව්ද ශාමින්ද කියන්නේ?
     

    Similar threads