Dream home

Mayaratne

Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    249ZvU0.jpg

    මචන් මෙකයි සින් එක මට Architectural designed ලස්සන ගෙයක් හදාගන්න ඔනැ නමුත් විශ්වාසවන්ත කොත්තරාත් කාරයෙක් නැහැ මට හැම තිස්සෙම අදික්ශනය කරන්නත් බැහැ.

    ඉතින් මුලින්ම මට ඔනැ සියලුම සෙවාවන් සපයන Architecture කෙනෙකුගෙ උදව් ඔහු වරලත් ගෘහනීර්මානශිල්පියෙක් විය යුතුයි. Budget එක ලක්ශ 50-60 ත් අතර 4 Bedroom, living, dining, pantry, 2 Bathrooms
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,888
    10,486
    113
    In the eyes of my girl
    249ZvU0.jpg

    මචන් මෙකයි සින් එක මට Architectural designed ලස්සන ගෙයක් හදාගන්න ඔනැ නමුත් විශ්වාසවන්ත කොත්තරාත් කාරයෙක් නැහැ මට හැම තිස්සෙම අදික්ශනය කරන්නත් බැහැ.

    ඉතින් මුලින්ම මට ඔනැ සියලුම සෙවාවන් සපයන Architecture කෙනෙකුගෙ උදව් ඔහු වරලත් ගෘහනීර්මානශිල්පියෙක් විය යුතුයි. Budget එක ලක්ශ 50-60 ත් අතර 4 Bedroom, living, dining, pantry, 2 Bathrooms

    Architectural designed geyak hadana nam contract dila oya budget eka madi machan

    dan normal semi luxury geyak hadana complete karana sq ft ekata 4000 and 5000 gannawa itin etanama 50lax yanawa 1000ft geyak haduwot
     
    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    Architectural designed geyak hadana nam contract dila oya budget eka madi machan

    dan normal semi luxury geyak hadana complete karana sq ft ekata 4000 and 5000 gannawa itin etanama 50lax yanawa 1000ft geyak haduwot

    :sorry: appatasiri
     
    Amila llll

    Well-known member
  • Jun 19, 2009
    6,783
    6,339
    113
    plan එක ඇදගන්ටද ? consulting වැඩ වලටද Architecture කෙනෙක් ඕනේ ?
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    249ZvU0.jpg

    මචන් මෙකයි සින් එක මට Architectural designed ලස්සන ගෙයක් හදාගන්න ඔනැ නමුත් විශ්වාසවන්ත කොත්තරාත් කාරයෙක් නැහැ මට හැම තිස්සෙම අදික්ශනය කරන්නත් බැහැ.

    ඉතින් මුලින්ම මට ඔනැ සියලුම සෙවාවන් සපයන Architecture කෙනෙකුගෙ උදව් ඔහු වරලත් ගෘහනීර්මානශිල්පියෙක් විය යුතුයි. Budget එක ලක්ශ 50-60 ත් අතර 4 Bedroom, living, dining, pantry, 2 Bathrooms

    :rofl: එහෙනම් ගෙවල් හදන්න යන්න එපා. හදපු ගෙයක් ගනින් ගැරන්ටි එක්ක.

    උබට අකිටෙක් කෙන්ක්ට කියල උගේම මිනිසුන්ට කොන්ත්‍රාත් දීලා එක කාමරයයි කුස්සියයි බත් රුම් එකයි විතරක් නම් හදාගන්න පුළුවන් වෙයි ලක්ෂ 60:rofl:

    ගොන් වැඩ කරන්න යන්න එපා යකෝ. ගෙයක් හදපු එකෙක්ගෙන් අහලා හොද බාස් කෙනක් අල්ලාගෙන. උබ කැමති විදියේ ඩිසයින් එකක් හොයාගෙන පලන් එකක් ඇදගෙන උබම අදීක්ෂණය කර කර වැඩ ටික කරගෙන පලයන් එතකොට නම් උබට ඔය ගානෙන් හදාගන්න පුළුවන් වෙයි. අනික ගෙදර ලස්සන වගේම ඉන්න පුලුවන්ද කියන එකත් බලපන්. ඩිසයින් කරනකොට.

    උබ ඔය දාලා තියන ටයිප් එකේ ගෙවල් වලට වස්ස්ස එනකොට උළුවහු දොරවල් ජනෙල් එහෙම තෙමෙන්න් ගන්නව. සමහර වෙලාවට. ආකිටෙක් ඒවා බලල ඩිසයින් කලේ නැත්තම් උබට ඒවාට කැනපි ගහන්න වෙනවා. එතකොට මුලින් උබේ හිතේ තිබ්බ ලුක් එකේ ගෙදරට එන්නේ නැහැ. ඒවත් කලපනා කරපන්.

    ගෙදර ප්ලාන් එක ඇදලා උබ බාස් කෙනෙක් කතා කරගන්න කලින් උබේ අතින්ම ගෙදර මොඩල් එකක් හදලා පෙන්නපන් එතකොට බාස්ට තෙරයි උන අදහස් කරන එක.

    නැත්තම් සල්ලි සල්ලි බලන්නේ නැතුව කෝටියක් විත්රවියදම් කරලා කරවගනින්:rofl:. කොහොමත් මේකේ ඉන්නේ කෝටිපතියෝ නිසා ඖලක් නැහැ
     
    keerthi.mac

    Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    හොඳ ආර්කියෙක් සෙට් කර ගනින්. පොරගේ taste එකට වැඩ කරන අය හොයා ගන්න බැරි උනොත් කඩ කඩ හදන්න වෙනවා ගොඩක්. එක නිසා පොරගේ recommendation එක පිට සෙට් එකක් හොයා ගනින්. එහෙම උනහම බාස් ලා උනත් හොර කරන්න බයයි. ආර්කියා ගෙන් බැනුම් අහන්නත් බයයි. මොකද ඊට පස්සේ එන ජොබ් ටික ගහලා යන නිසා. වැඩෙත් ලස්සනට කෙරෙයි. හොඳ අත්දැකීම් තියන ආර්කියෙක් සෙට් කර ගනින් මචන්. වාස්තු බහිරව පුජා වගේ දේවල් එහෙමත් මග අරින්න එපා කොච්චර බාධක ආවත්. කරන දේ පිරිසිදුවටම කර ගත්තම හොඳයි. එත් වංචාකාරයෝ නැතුව හොඳ අය ඒ දේවල් වලට ලැබේවා කියල ප්‍රර්ථනා කරනවා. ගෙයක් හදන්නේ ජිවිතේට එක පාරයි නේ. එක නිසා කරන වැඩේ හොඳට කර ගනින් මාචන්. මොනවා කිවුවත් බාසෙක් තනියම හදපු ගේ කයි හොඳ ආර්කියෙක් හදපු ගේකයි ලොකු වෙනසක් තියනවා. ජයවේවා!!
     
    Last edited:

    Thunderhawk

    Well-known member
  • Nov 19, 2013
    2,926
    1,343
    113
    ඔය ගානෙන් කරන්න බැහැ මචං. මගෙත් ඔය requirements ම තමා, plan එක ඇන්ද වර්ග අඩි 3040 ක් වගේ වුනා. දැනට අඩුම ගෙයක් හදන්න වර්ග අඩියට 3500 ක් වගේ යනවා. එතකොට 3040 x 3500 = 10,640,000 ක් වගේ වෙනවා. මට තාප්පෙටම දැනට ගිහින් තියෙනවා ලක්ස 6 කට කිට්ටු වෙන්න ඉස්සරහ පැත්ත නැතුව. වැඩේ කරන්න ගියහම තමා වියදම යන්නේ. ලක්ශරි වැඩි වෙන්න වෙන්න වර්ග අඩියට 7500 ක් වගේ වුනත් යන්න පුළුවන්. හෙට අනිද්දා වැට් එක වැඩි වුනහම තව ගණන් යනවා.

    අනික මොඩර්න් ඩිසයින් එකකට යනවනම් මේන්ටේන් කරන්න පහසු එකකට පලයන්, සමහර මොඩර්න් ඩිසයින් මේන්ටේන් කරන්න අමාරුයි, වියදම වැඩියි, නාස්තිය වැඩියි.

    චාර්ටඩ් ආකිටෙක් කෙනෙක් තමන්ගේ ගාස්තුව කියන්නේ ගේ හදන්න යන සම්පුර්ණ එස්ටිමෙට් එකෙන් 5% ක් 6% ක් වගේ. එතකොට 10,000,000 ගෙයක් හදන්න 600,000 ක් වගේ යනවා ආකිටෙක්ට .
     
    Last edited:

    Superman-Thamai

    Junior member
  • Nov 9, 2015
    38
    2
    8
    architect කෙනෙකුත් ඉන්නවා විශ්වාසවන්ත කොත්තරාත් කාරයොත් ඉන්නනවා අධීක්ෂණය කරන වැඩේ කරන්නත් පුළුවන් . ඒ වුනාට 50 හට 60 ට කරන්න පුලුවන්ද කියල කියන්න බැ sketch එකක්වත් නැතුව හදන්න යන ගෙදර විස්තර දාපන් උදව් කරන්නම් වැඩේ බාරගන්නනම් බැ. මොකද As a example = 5,000,000x35% =1,750,000 ka indirect cost එකක් යනවා අනිවාර්යෙන්ම එතකොට ගෙදර වටිනාකම වෙන්නේ 5,000,000-1,750,000 =3,250,000 ඒ නිසා තව සල්ලි එකතු කරගෙන ගෙදර වැඩ පටන් ගනින්. හොඳම දේ උඹම අදීක්ෂණය කරන එක 500,000 වගේ ඉතිරි කර ගන්න පුළුවන්
     
    Superman-Thamai

    Junior member
  • Nov 9, 2015
    38
    2
    8
    :rofl: එහෙනම් ගෙවල් හදන්න යන්න එපා. හදපු ගෙයක් ගනින් ගැරන්ටි එක්ක.

    උබට අකිටෙක් කෙන්ක්ට කියල උගේම මිනිසුන්ට කොන්ත්‍රාත් දීලා එක කාමරයයි කුස්සියයි බත් රුම් එකයි විතරක් නම් හදාගන්න පුළුවන් වෙයි ලක්ෂ 60:rofl:

    ගොන් වැඩ කරන්න යන්න එපා යකෝ. ගෙයක් හදපු එකෙක්ගෙන් අහලා හොද බාස් කෙනක් අල්ලාගෙන. උබ කැමති විදියේ ඩිසයින් එකක් හොයාගෙන පලන් එකක් ඇදගෙන උබම අදීක්ෂණය කර කර වැඩ ටික කරගෙන පලයන් එතකොට නම් උබට ඔය ගානෙන් හදාගන්න පුළුවන් වෙයි. අනික ගෙදර ලස්සන වගේම ඉන්න පුලුවන්ද කියන එකත් බලපන්. ඩිසයින් කරනකොට.

    උබ ඔය දාලා තියන ටයිප් එකේ ගෙවල් වලට වස්ස්ස එනකොට උළුවහු දොරවල් ජනෙල් එහෙම තෙමෙන්න් ගන්නව. සමහර වෙලාවට. ආකිටෙක් ඒවා බලල ඩිසයින් කලේ නැත්තම් උබට ඒවාට කැනපි ගහන්න වෙනවා. එතකොට මුලින් උබේ හිතේ තිබ්බ ලුක් එකේ ගෙදරට එන්නේ නැහැ. ඒවත් කලපනා කරපන්.

    ගෙදර ප්ලාන් එක ඇදලා උබ බාස් කෙනෙක් කතා කරගන්න කලින් උබේ අතින්ම ගෙදර මොඩල් එකක් හදලා පෙන්නපන් එතකොට බාස්ට තෙරයි උන අදහස් කරන එක.

    නැත්තම් සල්ලි සල්ලි බලන්නේ නැතුව කෝටියක් විත්රවියදම් කරලා කරවගනින්:rofl:. කොහොමත් මේකේ ඉන්නේ කෝටිපතියෝ නිසා ඖලක් නැහැ
    :D:D:D:D:D Good Idea
     
    Last edited:

    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    ඔය ගානෙන් කරන්න බැහැ මචං. මගෙත් ඔය requirements ම තමා, plan එක ඇන්ද වර්ග අඩි 3040 ක් වගේ වුනා. දැනට අඩුම ගෙයක් හදන්න වර්ග අඩියට 3500 ක් වගේ යනවා. එතකොට 3040 x 3500 = 10,640,000 ක් වගේ වෙනවා. මට තාප්පෙටම දැනට ගිහින් තියෙනවා ලක්ස 6 කට කිට්ටු වෙන්න ඉස්සරහ පැත්ත නැතුව. වැඩේ කරන්න ගියහම තමා වියදම යන්නේ. ලක්ශරි වැඩි වෙන්න වෙන්න වර්ග අඩියට 7500 ක් වගේ වුනත් යන්න පුළුවන්. හෙට අනිද්දා වැට් එක වැඩි වුනහම තව ගණන් යනවා.

    අනික මොඩර්න් ඩිසයින් එකකට යනවනම් මේන්ටේන් කරන්න පහසු එකකට පලයන්, සමහර මොඩර්න් ඩිසයින් මේන්ටේන් කරන්න අමාරුයි, වියදම වැඩියි, නාස්තිය වැඩියි.

    චාර්ටඩ් ආකිටෙක් කෙනෙක් තමන්ගේ ගාස්තුව කියන්නේ ගේ හදන්න යන සම්පුර්ණ එස්ටිමෙට් එකෙන් 5% ක් 6% ක් වගේ. එතකොට 10,000,000 ගෙයක් හදන්න 600,000 ක් වගේ යනවා ආකිටෙක්ට .

    මචන් මම පොඩ්ඩක් සරල කරලා ගේ අදගත්තා ගෙදර වර්ග අඩි 2300 ft2 වගේ එනවා ... අකියා කියනවා Rs 5,000/ ft2 වගේ තියන්නලු මොකද මට ඔනැ පොඩ්ඩක් luxury ගෙයක් නිසා

    මම හිතන් ඉන්නේ 8 කින් වත් ගොඩදාගන්න
     
    Gamage2015

    Well-known member
  • Dec 18, 2014
    1,152
    487
    113
    2000-3000 sq ft සයිස් එකේ ගෙවල් කිහිපයක ප්ලෑන් ටිකක් තියන කවුරු හරි දාන්නකෝ.
     
    Last edited: