Dreamweaver CC

adrianou

Well-known member
  • Nov 20, 2016
    979
    314
    83

    Dreamweaver CC එක Adobe site එකෙන් download කරන් පාවිච්චි කරන්න ක්‍රමයක් තියෙනවද?

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,378
    19,509
    113
    Colombo
    ඔවු සයිට් එකෙන් ඩවුන්ලෝඩ් කරගෙන සබ්ස්ක්‍රිප්ශන් එක ගත්තම කිසි අවුලක් නැතුව යූස් කරන්න පුලුවන්
    ලංකාවෙන් සබ්ස්ක්‍රිප්ශන් එක ගන්න බැරි සීන් එකක් තියනවා ඒක නිසා USA VPN එකක් දාල පර්චස් කරගත්තා නම් හරි
     
    adrianou

    Well-known member
  • Nov 20, 2016
    979
    314
    83
    ඔවු සයිට් එකෙන් ඩවුන්ලෝඩ් කරගෙන සබ්ස්ක්‍රිප්ශන් එක ගත්තම කිසි අවුලක් නැතුව යූස් කරන්න පුලුවන්
    ලංකාවෙන් සබ්ස්ක්‍රිප්ශන් එක ගන්න බැරි සීන් එකක් තියනවා ඒක නිසා USA VPN එකක් දාල පර්චස් කරගත්තා නම් හරි

    පිස්සු කතා කරන්න එපා බන්. මන් කිව්වේ ගෙවල නෙවේ. වෙන විදියක්.