Dreamweaver CC එක Adobe site එකෙන් download කරන් පාවිච්චි කරන්න ක්රමයක් තියෙනවද?
adrianou Well-known member Nov 20, 2016 979 314 83 Dec 19, 2019 #1 Dreamweaver CC එක Adobe site එකෙන් download කරන් පාවිච්චි කරන්න ක්රමයක් තියෙනවද?
NEMISIS Well-known member Nov 13, 2013 11,378 19,509 113 Colombo Dec 19, 2019 #2 ඔවු සයිට් එකෙන් ඩවුන්ලෝඩ් කරගෙන සබ්ස්ක්රිප්ශන් එක ගත්තම කිසි අවුලක් නැතුව යූස් කරන්න පුලුවන් ලංකාවෙන් සබ්ස්ක්රිප්ශන් එක ගන්න බැරි සීන් එකක් තියනවා ඒක නිසා USA VPN එකක් දාල පර්චස් කරගත්තා නම් හරි
ඔවු සයිට් එකෙන් ඩවුන්ලෝඩ් කරගෙන සබ්ස්ක්රිප්ශන් එක ගත්තම කිසි අවුලක් නැතුව යූස් කරන්න පුලුවන් ලංකාවෙන් සබ්ස්ක්රිප්ශන් එක ගන්න බැරි සීන් එකක් තියනවා ඒක නිසා USA VPN එකක් දාල පර්චස් කරගත්තා නම් හරි
adrianou Well-known member Nov 20, 2016 979 314 83 Dec 19, 2019 #3 NEMISIS said: ඔවු සයිට් එකෙන් ඩවුන්ලෝඩ් කරගෙන සබ්ස්ක්රිප්ශන් එක ගත්තම කිසි අවුලක් නැතුව යූස් කරන්න පුලුවන් ලංකාවෙන් සබ්ස්ක්රිප්ශන් එක ගන්න බැරි සීන් එකක් තියනවා ඒක නිසා USA VPN එකක් දාල පර්චස් කරගත්තා නම් හරි Click to expand... පිස්සු කතා කරන්න එපා බන්. මන් කිව්වේ ගෙවල නෙවේ. වෙන විදියක්.
NEMISIS said: ඔවු සයිට් එකෙන් ඩවුන්ලෝඩ් කරගෙන සබ්ස්ක්රිප්ශන් එක ගත්තම කිසි අවුලක් නැතුව යූස් කරන්න පුලුවන් ලංකාවෙන් සබ්ස්ක්රිප්ශන් එක ගන්න බැරි සීන් එකක් තියනවා ඒක නිසා USA VPN එකක් දාල පර්චස් කරගත්තා නම් හරි Click to expand... පිස්සු කතා කරන්න එපා බන්. මන් කිව්වේ ගෙවල නෙවේ. වෙන විදියක්.
JBLs Well-known member May 6, 2018 3,550 3,317 113 Dec 19, 2019 #4 adobe ccmaker dala ganin ban virus enneth ne
adrianou Well-known member Nov 20, 2016 979 314 83 Jun 30, 2021 #5 JBLs said: adobe ccmaker dala ganin ban virus enneth ne Click to expand... what is ccmaker