dreamweaver help needed

rwnfrnnd

Active member
  • Sep 9, 2008
    653
    40
    28
    Gam5
    program eka nikamma open karaddida error eka enne nathnam denatamath website ekak bageta setup karala eke doshayak pennanavada? Sampurna error message eke thiyende methana danna ethakota vede lesivei.
     

    rwnfrnnd

    Active member
  • Sep 9, 2008
    653
    40
    28
    Gam5
    හරි මම දැක්ක එරර් මැසේජ් එක. දැන් මගේ ඊලඟ ප්‍රශ්න වලටත් උත්තර දෙන්න.
    1. ඔයා එක වතාවක් හරි මේ විස්තරම (Romote Info කියන කොටසෙ තියෙන) ඇතුල් කරල මීට කලින් FTP server එකට log on වෙලා තියෙනවද?
    2. Dreamwever හැර වෙනත් software එකකින් (FileZilla ව්ගේ) FTP Server එකට log on වෙන්න බැරිද?

    ඉස්සෙල්ල ඒක චෙක් කරල කියන්න.