Dreamweaver help

After_math

Well-known member
  • Nov 16, 2009
    9,952
    617
    113
    31
    .::ıɹıʞɐlǝ::.
    danna ekek kiyapanko me text eka man oya dala thiyana thanata hariyatama position eka change karanne kiyala:(
    asfsafasf.jpg
     
    After_math

    Well-known member
  • Nov 16, 2009
    9,952
    617
    113
    31
    .::ıɹıʞɐlǝ::.
    උඹ ඔය මගුල කොහොම කෝඩ් කරලා තියෙනවාද කියලා දන්නේ නෑනේ. ෆයිල් සෙට් එක සිප් කරලා එවපන් හදලා දෙන්නම්...

    na bn mage psd ekak slice karala gaththe codings na:P
    ara wade goda dagaththa ap div tags daala
    mata dan kiyapanko man jquery js use karala hadapu slideshow ekak thiyanawa eka kohomada me page eka madata daanne?
    danna ekek kiyala dipanko:oo:
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    AP div එකක් ඇතුලෙ දාපං සොන්නයෝ layout එකත් එක්ක සෙල්ලං දාන්න ඕනෙ නැත්තං :)

    එහෙම නැත්තං මුල ඉඳං හදපං ආයෙත් කොලම් දෙකක් හරි තුනක් හරි දාගෙන (ඔය සයිඩ්බාර් එකත් එක කොලම් එකක් විදියට ගනිං) ඊ්ට පස්සෙ ඒ කොලම් ඇතුලෙ ඕනෙ සෙල්ලමක් දාන්න පුලුවන් පිට යන්නෙ නැති වෙන්න :rofl:
     
    Last edited:

    After_math

    Well-known member
  • Nov 16, 2009
    9,952
    617
    113
    31
    .::ıɹıʞɐlǝ::.
    පැටියා;16539106 said:
    AP div එකක් ඇතුලෙ දාපං සොන්නයෝ layout එකත් එක්ක සෙල්ලං දාන්න ඕනෙ නැත්තං :)

    එහෙම නැත්තං මුල ඉඳං හදපං ආයෙත් කොලම් දෙකක් හරි තුනක් හරි දාගෙන (ඔය සයිඩ්බාර් එකත් එක කොලම් එකක් විදියට ගනිං) ඊ්ට පස්සෙ ඒ කොලම් ඇතුලෙ ඕනෙ සෙල්ලමක් දාන්න පුලුවන් පිට යන්නෙ නැති වෙන්න :rofl:

    text tika one na mata kiyapan oke maddata JS walin hadapu slideshow ekak daanne kohomada kiyala
    me image eke thiyana thanata
    saas.jpg