danna ekek kiyapanko me text eka man oya dala thiyana thanata hariyatama position eka change karanne kiyala


උඹ ඔය මගුල කොහොම කෝඩ් කරලා තියෙනවාද කියලා දන්නේ නෑනේ. ෆයිල් සෙට් එක සිප් කරලා එවපන් හදලා දෙන්නම්...


පැටියා;16539106 said:AP div එකක් ඇතුලෙ දාපං සොන්නයෝ layout එකත් එක්ක සෙල්ලං දාන්න ඕනෙ නැත්තං
එහෙම නැත්තං මුල ඉඳං හදපං ආයෙත් කොලම් දෙකක් හරි තුනක් හරි දාගෙන (ඔය සයිඩ්බාර් එකත් එක කොලම් එකක් විදියට ගනිං) ඊ්ට පස්සෙ ඒ කොලම් ඇතුලෙ ඕනෙ සෙල්ලමක් දාන්න පුලුවන් පිට යන්නෙ නැති වෙන්න![]()