Drill ගණන්

aruna1

Well-known member
  • Apr 22, 2008
    10,879
    6,748
    113
    38
    Galle
    Banz

    සාමාන්‍ය ගෙදරක් පාවිච්චියට හොඳ

    Impact/Hammer drill
    Normal Drill
    Cordless Drill
    Cordless Impact/Hammer Drill
    Portable screwdriver

    වර්ග මොනවද? ගණන් කොහොමද?
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,452
    72,669
    113
    මාලඹේ
    ගෙදර පාවිච්චියට කියන්නේ එකෙන් හරියටම කියන්න බැහැ මොකක් ද කියලා පැහැදිලි නැහැ.
    1. බිත්ති විඳින්න වගේ වැඩ වලට Impact Drill (වයර් ඒකත් එක්ක එන්නේ)
    2. ඇන හයි කරන්න . පොඩි මේස පුටු දොරවල් වගේ ඒවගේ ඇණ ගහලා හදා ගන්න Cordless Drill
    3. පොඩි පොඩි ඇන ගලවන වැඩ වලට Portable screwdriver
    මමනම් ගොඩක් වෙලාවට Recomend කරන්නේ ගෙදර වැඩට හෝදා Cordless Drill එකක්
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,907
    35,845
    113
    වොන්ඩර් ලැන්ඩ්

    pissuda set na / owange battery pack ganan
    price ekat wadiy

    wire eke aula mokadda hoda extension ekak gattama

    anika makita/bosch kiwwata price ahapu gaman puka irenawa
    habay longe term badu sure

    cheap ea nam putus gala pichchenawa
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,452
    72,669
    113
    මාලඹේ
    Impact Drill ekak gaththoth 1 & 2 dekatama use karanna puluwan neda?
    මේක බරයි . ඇන හයි කරනකොට ටිකක් අමාරුයි බිත්ති හිල කරණ එකට නම් හරියටම හරි . අත් දෙකෙන්ම අල්ලන්න ඕනේ. ගොඩක් වෙලාවට වයර් ඒකත් එක්ක එන්නේ .වැඩ කරන තැන AC Plug එකක් තියෙන්න ඕනේ . Cordless Drill නම් බර නැහැ වයර් ඒකත් නැහැ .තනි අතෙන් අල්ලා ගන්නත් පුළුවන් . පොඩි පොඩි හිල් වගේ ඒවත් විද ගන්න පුලුවන් හැබැයි කොන්ක්‍රීට් වගේ හිල් විඳින්න බැහැ
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,907
    35,845
    113
    වොන්ඩර් ලැන්ඩ්
    මේක බරයි . ඇන හයි කරනකොට ටිකක් අමාරුයි බිත්ති හිල කරණ එකට නම් හරියටම හරි . අත් දෙකෙන්ම අල්ලන්න ඕනේ. ගොඩක් වෙලාවට වයර් ඒකත් එක්ක එන්නේ .වැඩ කරන තැන AC Plug එකක් තියෙන්න ඕනේ . Cordless Drill නම් බර නැහැ වයර් ඒකත් නැහැ .තනි අතෙන් අල්ලා ගන්නත් පුළුවන් . පොඩි පොඩි හිල් වගේ ඒවත් විද ගන්න පුලුවන් හැබැයි කොන්ක්‍රීට් වගේ හිල් විඳින්න බැහැ

    oyat asa hichchi bara nati podi hil widinnada ... tani atin komada karanne
     
    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,617
    2,122
    113
    Ingco brand eken Hammer drill ekak gatta,last year wage 8500/= wage wune
    417KFS79DKL.jpg
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,452
    72,669
    113
    මාලඹේ
    oyat asa hichchi bara nati podi hil widinnada ... tani atin komada karanne
    Impact Drill එක බර වැඩි යි මටනං . Cordless Drill වල බැටරී එක අඩුම අවුරුදු 2 ක් දුවන්න පුළුවන් පට්ට ගහලා හෝදා Brand වල . Chinese නම් ගන්න එපා ඒ්වා කැඩෙනවා ගොඩක් වෙලාවට . ඇණ හයි කරනකොට නම් කොහොමත් අත් දෙකෙන්ම Drill එක අල්ලාගෙන ඉන්න බැහැ නේ . එක අතකිනන් ඇනය හයි වෙනකං අල්ලා ගන්නා ඕනේ
     
    • Like
    Reactions: 10007 and aruna1

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,378
    19,509
    113
    Colombo
    ගෙදර පාවිච්චියට corded impact/hammer dirill එකක් ගන්න, Brand ගැන හොයනවා නම් ලංකාවෙ ගන්න තියන හොඳම ඔප්ශන් එක Makita.
    ගෙදර ලී කෑල්ලක් යකඩ කෑල්ලක් විදගන්න වගේම බිත්තියක් විදගන්න වගේ ඒව නිතර ඕන වෙන නිසා hammer option එක ගොඩක් යූස්ෆුල් වෙනවා. Makita වල එනවා Makita MT කියලා, DIY එවුන් ටාගට් කරලා හදන එකක්(Made in china) ඒ උනාට කොලිටියේ කිසිම අවුලක් නැහැ හොඳටම හොඳයි

    ඔය උඩ ෆොටෝ දාල තියන ingco එක, hammer drill එකක් නෙමයි, Rotory hammer එකක්, මේක Concrete drill කරන්නම තියන එකක්, නිතර කොන්ක්‍රීට් විදින්නෙ නැත්නම් මේක ගන්න එක අපරාදෙ, ගොඩක් බරයි, තනි අතින් යූස් කරන්න බැහැ
    මේවට දාන්නෙ special drill bits(SDS, SDS+, SDS max etc etc), ඒවත් හෙන ගනන්
    මේකක් ගෙදර පාවිච්චියට රෙකමන්ඩ් කරන්නෙ නැහැ
    මගේ ලග තියන පහල දාල තියන නෝමල් හැමර් ඩ්‍රිල් එකෙන් 16mm කටු දාල කොන්ක්‍රීට් විදලා තියනවා ෆෑන් එල්ලන්න, පොඩ්ඩක් වෙලාව ගියාට කිසි අවුලක් නැතුව ඩ්‍රිල් කරන්න පුලුවන්

    ගාන ටිකක් අඩුවට හොයනවා නම් DongCheng තියනවා ඒවත් ගෙදර පාවිච්වියට කිසිම අවුලක් නැහැ
    Variable speed trigger තියන එකක් අනිවා ගන්න(ට්‍රිගර් එක ප්‍රෙස් කරන තරමට තමයි ස්පීඩ් එක)
    Corded Drill වල RPM එක ටිකක් වැඩියි ඒක නිසා Screw Drive කරන්න සෑහෙන්න හොඳ ප්‍රැක්ටිස් එකක් තියෙන්න ඕන, Varable speed trigger එක එක්ක උනත්

    ගෙදර පාවිච්චියට Cordless ගන්න එපා, Li-ion බැටරි තියෙන්නෙ, ඒව යූස් නොකර තියවා නම් අපරාදෙ, ඒව යූස් කරනවා නම් තමයි කල් පැවැත්ම වැඩි. බැටරි කෙල උනොත් බැටරි ටූල් එකට වඩා ගනන්. සතියට දවසක් දෙකක් වත් යූස් වෙනවා නම් විතරක් Cordless එකක් ගන්න, ඒත් Branded Cordless hammer drill එකක් ලොකු ගානක් වෙනවා, ඒ ගාන අපරාදෙ(ඒ ගානෙන් වෙන මොකක් හරි ටූල් එකක් ගන්න පුලුවන්). Cordless drill වල RPM එක අඩුයි, ගොඩක් ඒවයෙ ක්ලච් එකක් තියනවා Torque එක ඇජස්ට් කරන්න ඒක නිසා Screw drive කරන්න පට්ටම සිරා. නමුත් එදිනෙදා යූස් වෙන්නෙ නැත්නම් අපරාදෙ, බැටරි සවුත්තු වෙලා යනවා යූස් නොකරම

    Screwdriver එකට මම USA ඉඳන් ආපු යාලුවෙක්ට කියලා මේකක් ගෙන්න ගත්තා, රුපියල් 4000ක් වගේ උනේ(මම ගන්න කාලෙ 19$), මේක Screw drive කරන්න පට්ටම සිරා. පොඩි උනාට පට්ටම පවර්ෆුල්, අඟල් 3ක Sceews විදින්නෙ නැතුව 6x6 ලී වලට අල්ලන්න පුලුවන්, විදල අල්ලනවා නම් අගල් 6 විතර ඒව උනත් අවුලක් නැහැ
    ගෙදරට පට්ටම යූස්ෆුල් මේක
    https://www.diy.com/departments/skil-4v-li-ion-cordless-screwdriver-sd1u2705aa/8719643001788_BQ.prd

    ගෙන්න ගන්නවා නම් හොඳ බිට් සෙට් එකක් වෙනම ගන්න
    මගේ ලඟ මේ දෙක තියනවා
    මේක නම් ගත්තෙ පහල තියන Cordless impact driver එකත් එක්ක යූස් කරන්න
    https://www.amazon.com/dp/B00GMXFK3G/ref=cm_sw_em_r_mt_dp_kdwmFbYA81M6K

    මේකකුත් තියනවා, මේව impact drivers වලට හදපුවා, Screw driver එක්ක එක බිට් එකක් අවුරුදු ගානක් යූස් කරත් ඩැමේජ් වෙන්නෙ නැහැ
    https://www.amazon.com/dp/B01N0KLD9D/ref=cm_sw_em_r_mt_dp_fewmFb8Q15CH9

    මගේ ලඟ Makita Drill එකක් තියනවා මේක 16ක්ද කොහෙද උනා
    https://www.makita.com.sg/product/hp1630-16mm-58-hammer-drill

    කෝඩ්ලස් මේක තියනවා, වැඩිය යූස් වෙන්නෙ නැහැ ඒක නිසා අපරාදෙ කියලා හිතුනු වාර අනන්තයි, සමහර වෙලාවට මේකෙන් වැඩක් ගන්න ඕන නිසා ගෙදර ඕනනැති වැඩ පවා කරනවා
    https://www.amazon.com/dp/B077ZD6BQS/ref=cm_sw_em_r_mt_dp_4awmFb7G4XJWQ
     
    Last edited:

    tas

    Well-known member
  • Jun 28, 2010
    1,859
    1,544

    https://www.amazon.com/dp/B07F23B9FH/ref=cm_sw_em_r_mt_dp_G8vmFbDH6PPFX

    ගෙන්න ගන්නවා නම් හොඳ බිට් සෙට් එකක් වෙනම ගන්න
    මගේ ලඟ මේ දෙක තියනවා
    මේක නම් ගත්තෙ පහල තියන Cordless impact driver එකත් එක්ක යූස් කරන්න
    https://www.amazon.com/dp/B00GMXFK3G/ref=cm_sw_em_r_mt_dp_kdwmFbYA81M6K

    මේකකුත් තියනවා, මේව impact drivers වලට හදපුවා, Screw driver එක්ක එක බිට් එකක් අවුරුදු ගානක් යූස් කරත් ඩැමේජ් වෙන්නෙ නැහැ
    https://www.amazon.com/dp/B01N0KLD9D/ref=cm_sw_em_r_mt_dp_fewmFb8Q15CH9

    මගේ ලඟ Makita Drill එකක් තියනවා මේක 16ක්ද කොහෙද උනා
    https://www.makita.com.sg/product/hp1630-16mm-58-hammer-drill

    කෝඩ්ලස් මේක තියනවා, වැඩිය යූස් වෙන්නෙ නැහැ ඒක නිසා අපරාදෙ කියලා හිතුනු වාර අනන්තයි, සමහර වෙලාවට මේකෙන් වැඩක් ගන්න ඕන නිසා ගෙදර ඕනනැති වැඩ පවා කරනවා
    https://www.amazon.com/dp/B077ZD6BQS/ref=cm_sw_em_r_mt_dp_4awmFb7G4XJWQ
    Me thiyenne full vistharayak
     
    • Like
    Reactions: aruna1