Try breathing properly.May be not enough oxygen.take deep breaths every half and hour
ඔක්කොටම කලින් AC Filters clean karnna.මචංලා මට වාහනේ පැයක් දෙකක් ඩ්‍රයිව් කරද්දි ඔලුව කැක්කුම හැදෙනවා. මේක හැදෙන්නෙ දවල් දොළහට එකට වගේ සහ රෑට drive කරද්දි.ඔලුවෙ කැක්කුමත් සාමාන්‍ය එකක් නෙවෙයි එක ඇහැක් පිටිපස්සෙන් තමයි කැක්කුම එන්නෙ.drive කරන එක නැවැත්තුව කියල නැතිවෙලා යන්නෙත් නෑ බොහෝ වෙලාවට රෑ නිදාගන්නකම් ම තියෙනවා.
උඹලට මෙහෙම වෙලා නැද්ද?බෙහෙත් ගන්නෙ නැතුව වෙන solution එකක් නැති වෙයිද?(drive නොකර ඉන්න එක හැර)
දන්න එකෙක් හෙල්ප් එකක් දීපංකෝ..
P.S මම අනිවා AC දාගෙන තමයි drive කරන්නේ.
දුර පේන් නෑ කණ්නාඩි දානවා.කණ්නාඩියෙත් ලෙන්ස්
දෙකක් තියෙන්නේ.දකුණු ඇහැ වමට වඩා අවුල්.