ඒ විල් කරාය අඩුම හරවන්න කලින් බලනවද . එක සයිඩ් එක්කින් එනවා එක පාර 180' කරකවනවා . අනික විල් එකේ හැඩල් එකත් කඩලා ඕම විල් එක ලග කරකවන්න බෑ හැඩල් එක නොකඩපු එක්ක . ලැන්ඩ් කෘසර් එකක් නිසා හොදා තවත් ඉන්දියන් පඩංගුවක් ආවනම් සැන්විච් එකක් වෙනවාජීප් කාරයා එන ස්පීඩ් එක හොදටම වැඩී ත්රීවිල් කාරයා පාරට දාද්දි ඌව පේන්නවත් නෑ.
ඔය වගේ මග මරුවොන්ව වැඩ්ඩො කියල අදහන නිවට පොන්ස් ලත් එක්ක ඉතින් මුකුත් කරන්න බෑ.
ඒ විල් කරාය අඩුම හරවන්න කලින් බලනවද . එක සයිඩ් එක්කින් එනවා එක පාර 180' කරකවනවා . අනික විල් එකේ හැඩල් එකත් කඩලා ඕම විල් එක ලග කරකවන්න බෑ හැඩල් එක නොකඩපු එක්ක . ලැන්ඩ් කෘසර් එකක් නිසා හොදා තවත් ඉන්දියන් පඩංගුවක් ආවනම් සැන්විච් එකක් වෙනවා
නොම්බරේට උඩින් සිල්ව පාට එන්නේ ලැන්ඩ් කෘසර් වල . අනික ලොගෝ එකත් ටොයෝටා . සුබරු එක ඔච්චර බල්කි නෑ .ලැන්ඩ් කෘසර් එකක් da ban a?
Subaru Forester ekak wage man dakke
මොකක් වුනත් ඌ එන වේගෙ හොදටම වැඩී
අනිත් එක ඔහොම එකෙක් ඉස්සරහට එකපාරට දැම්මොත් එක පාරට අනිත් පැත්තට කපන්න හොද නෑ.
මගෙ යාලුවෙක් ඔහොම ත්වීල් කාරයෙක් බේරන්න ගිහින් ාඅනිත් පැත්තෙ ආපු වාහනේක හැප්පිලා ඒකෙ ඩැමේජස් වලටත් උගේ ඉන්සුරන්ස් එකෙන් ගෙවන්න උනේ. අන්තිමට ඌ තමා වැරදිකාරය වුනේ
ara thread eke kicha una nisa anik unge thread hannath awada?

ඌ එනවා පේනවා බං වීඩියෝ එක කොලිටි නැති නිසා එහෙම හිතෙන්නේ ඒත් ලයිට් එලිය පේනවා ඌ හරවන්න කලින් බැලුවානම්ජීප් කාරයා එන ස්පීඩ් එක හොදටම වැඩී ත්රීවිල් කාරයා පාරට දාද්දි ඌව පේන්නවත් නෑ.
ඔය වගේ මග මරුවොන්ව වැඩ්ඩො කියල අදහන නිවට පොන්ස් ලත් එක්ක ඉතින් මුකුත් කරන්න බෑ.