Driver ලා දෙන්නම වැඩ්ඩො. ❤️💫🌎🍃 🇱🇰

Ramiel

Well-known member
  • Nov 21, 2015
    4,816
    11,813
    113
    ජීප් කාරයා එන ස්පීඩ් එක හොදටම වැඩී ත්‍රීවිල් කාරයා පාරට දාද්දි ඌව පේන්නවත් නෑ.

    ඔය වගේ මග මරුවොන්ව වැඩ්ඩො කියල අදහන නිවට පොන්ස් ලත් එක්ක ඉතින් මුකුත් කරන්න බෑ.
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,336
    49,717
    113
    සේදවත්ත
    ජීප් කාරයා එන ස්පීඩ් එක හොදටම වැඩී ත්‍රීවිල් කාරයා පාරට දාද්දි ඌව පේන්නවත් නෑ.

    ඔය වගේ මග මරුවොන්ව වැඩ්ඩො කියල අදහන නිවට පොන්ස් ලත් එක්ක ඉතින් මුකුත් කරන්න බෑ.
    ඒ විල් කරාය අඩුම හරවන්න කලින් බලනවද . එක සයිඩ් එක්කින් එනවා එක පාර 180' කරකවනවා . අනික විල් එකේ හැඩල් එකත් කඩලා ඕම විල් එක ලග කරකවන්න බෑ හැඩල් එක නොකඩපු එක්ක . ලැන්ඩ් කෘසර් එකක් නිසා හොදා තවත් ඉන්දියන් පඩංගුවක් ආවනම් සැන්විච් එකක් වෙනවා
     
    ලැන්ඩ් කෘසර් එකක් da ban a?

    Subaru Forester ekak wage man dakke

    මොකක් වුනත් ඌ එන වේගෙ හොදටම වැඩී

    අනිත් එක ඔහොම එකෙක් ඉස්සරහට එකපාරට දැම්මොත් එක පාරට අනිත් පැත්තට කපන්න හොද නෑ.
    මගෙ යාලුවෙක් ඔහොම ත්වීල් කාරයෙක් බේරන්න ගිහින් ාඅනිත් පැත්තෙ ආපු වාහනේක හැප්පිලා ඒකෙ ඩැමේජස් වලටත් උගේ ඉන්සුරන්ස් එකෙන් ගෙවන්න උනේ. අන්තිමට ඌ තමා වැරදිකාරය වුනේ
     
    • Like
    Reactions: wissnshaftler

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,336
    49,717
    113
    සේදවත්ත
    ලැන්ඩ් කෘසර් එකක් da ban a?

    Subaru Forester ekak wage man dakke

    මොකක් වුනත් ඌ එන වේගෙ හොදටම වැඩී

    අනිත් එක ඔහොම එකෙක් ඉස්සරහට එකපාරට දැම්මොත් එක පාරට අනිත් පැත්තට කපන්න හොද නෑ.
    මගෙ යාලුවෙක් ඔහොම ත්වීල් කාරයෙක් බේරන්න ගිහින් ාඅනිත් පැත්තෙ ආපු වාහනේක හැප්පිලා ඒකෙ ඩැමේජස් වලටත් උගේ ඉන්සුරන්ස් එකෙන් ගෙවන්න උනේ. අන්තිමට ඌ තමා වැරදිකාරය වුනේ
    නොම්බරේට උඩින් සිල්ව පාට එන්නේ ලැන්ඩ් කෘසර් වල . අනික ලොගෝ එකත් ටොයෝටා . සුබරු එක ඔච්චර බල්කි නෑ .

    ඌ එනවා ඉතින් ඩිසල් ඇන්ජින් නේ ටබෝද දන් නෑ . කොමත් සැන්විච් වෙන්න ගිහින් ගොඩක් අය බේරුනා .

    අනිවාර්යයෙන් ලංකාවේ හප්පපු සැනින් චුදිතයත් හිරේ වින්දිතයත් හිරේ 😁
     
    good-man

    Well-known member
  • Jan 29, 2015
    2,808
    2,958
    113
    ජීප් කාරයා එන ස්පීඩ් එක හොදටම වැඩී ත්‍රීවිල් කාරයා පාරට දාද්දි ඌව පේන්නවත් නෑ.

    ඔය වගේ මග මරුවොන්ව වැඩ්ඩො කියල අදහන නිවට පොන්ස් ලත් එක්ක ඉතින් මුකුත් කරන්න බෑ.
    ඌ එනවා පේනවා බං වීඩියෝ එක කොලිටි නැති නිසා එහෙම හිතෙන්නේ ඒත් ලයිට් එලිය පේනවා ඌ හරවන්න කලින් බැලුවානම්
     
    • Like
    Reactions: wissnshaftler

    Son Goku

    Well-known member
  • May 21, 2023
    4,582
    6,262
    113
    වැඩ කාරයෝ නෙමේ මග මරුවෝ මුන්ගේ ලයිසන්ස් කැන්සල් කරන්න ඕන

    හරවපු එකත් මෝඩයෙක් ,
    ජීප් එකේ එකේ එකත් මෝඩයත් එන්නේ highway එකේ වගේ .
     
    • Like
    Reactions: wissnshaftler

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,508
    8,707
    113
    පොඩ්ඩකට කලින් ඉස්සර කරපු වැගන් R එකට අවුලක් නෑ නේද?
     
    • Like
    Reactions: wissnshaftler